නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ ආණ්ඩුකාරවරයාගේ නිරීක්ෂණයට නුවරඑළිය නගරයේ ඓතිහාසික වටිනාකමක් සහිත නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතුවල වර්තමාන තත්ත්වය සොයා බැලීම සඳහා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර විශේෂඥ වෛද්‍ය හර්ෂ සුරංග ප්‍රනාන්දු මහ.. 02 October 2026
SLPP නායක NR .SLPP තීන්දු තීරණ ගන්නෙ කමිටුවකින්.පොදුජන පෙරමුණේ මහලේකම් - සාගර කාරියවසම් 30 September 2026
පොඩි වැස්සකටත් දැන් මිනිස්සු බයයි . දිට්වා ඇවිත් වසරකට ආසන්න වුවත් , විහාරයට සිදුවූ හානිය තවමත් එලෙසමයි 30 September 2026
පරමුඛ සෙන්පතියා මහා සංඝරත්නයට පූජා කළ ලෙන් ඇති මහරහතන් වහන්සේලා වැඩසිටි වඩුන්නාගල පුදබිම 30 September 2026
Y sam · 1 hour ago බුදු දහම නිර්මල නම් ඒ දහමට අනුව පන්සල්වල / විහාරස්තාන තුල සිදුවන සියලු කට යුතුද නිර්මල බවකින් සිදුවන බව රටේ සියලු පුරවසිබවුද්ද්යන් වෙත ප්රත්යක්ෂ විය යුතුම වේ. වර්තමාන දියවඩන නිලමේගේ ක්‍රියාකලාපය පිලිබදව රටේ ජනතවට මතුකළ ප්‍රශ්න වලට පිළිතුරු ලබාදීමට ඔහු අසමත්ව ඇත. දියවඩන නිලමේ වසයෙන් බලපවත්වන කල සිමාව අඩු කල යුතු අතර ඔහු දළදා මාලිගාවේ ප්‍රධන මුදල් බාරකරු නිසා විනිවිද බවකින් යුතුව කට යුතු කිරීමට වගබලා ගත යුතුවේ. පුණ්‍ය ආ යතන වෙත ලබාදෙන්නාවූ මුදල් සම්බන්දව මහාබාන්ඩාගරය දැනුවත් විය යුතු අතර රුපියල් 1000කට වඩා ලබා දෙන්නාවූ මුදල් සදහා මුදල් ලැබීමෙන් පසු # යක් සහිත කුවිත්න්සියක් නිකුත් කිරීම පිලිබදව කටයුතු කල යුතුව ඇත. බුදු දහම සියලු මනුසත්වයට ලබාදුන් අවවාදාත්මක නිර්මල දහමකි, එය ආරක්ෂා කිරීමට බික්ෂු බික්ෂුනි පමණක් නොව දියවඩන නිලමේ ඇතුළු සියල්ලෝම නිර්මලව විනිවිදව කට යුතු කල යුතුවෙමු. නිර්මල බුදුදහම නිර්මලව ආරක්ෂා කොට පවත්වාගෙන යාමට පන්සල්වල / විහාරස්ටාන්වල විහාරස්තානවල වදවසයකරනාවූ සියල්ලන්ගේම වගකීමකි. Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බුදු දහම නිර්මල නම් ඒ දහමට අනුව පන්සල්වල / විහාරස්තාන තුල සිදුවන සියලු කට යුතුද නිර්මල බවකින් සිදුවන බව රටේ සියලු පුරවසිබවුද්ද්යන් වෙත ප්රත්යක්ෂ විය යුතුම වේ. වර්තමාන දියවඩන නිලමේගේ ක්‍රියාකලාපය පිලිබදව රටේ ජනතවට මතුකළ ප්‍රශ්න වලට පිළිතුරු ලබාදීමට ඔහු අසමත්ව ඇත. දියවඩන නිලමේ වසයෙන් බලපවත්වන කල සිමාව අඩු කල යුතු අතර ඔහු දළදා මාලිගාවේ ප්‍රධන මුදල් බාරකරු නිසා විනිවිද බවකින් යුතුව කට යුතු කිරීමට වගබලා ගත යුතුවේ. පුණ්‍ය ආ යතන වෙත ලබාදෙන්නාවූ මුදල් සම්බන්දව මහාබාන්ඩාගරය දැනුවත් විය යුතු අතර රුපියල් 1000කට වඩා ලබා දෙන්නාවූ මුදල් සදහා මුදල් ලැබීමෙන් පසු # යක් සහිත කුවිත්න්සියක් නිකුත් කිරීම පිලිබදව කටයුතු කල යුතුව ඇත. බුදු දහම සියලු මනුසත්වයට ලබාදුන් අවවාදාත්මක නිර්මල දහමකි, එය ආරක්ෂා කිරීමට බික්ෂු බික්ෂුනි පමණක් නොව දියවඩන නිලමේ ඇතුළු සියල්ලෝම නිර්මලව විනිවිදව කට යුතු කල යුතුවෙමු. නිර්මල බුදුදහම නිර්මලව ආරක්ෂා කොට පවත්වාගෙන යාමට පන්සල්වල / විහාරස්ටාන්වල විහාරස්තානවල වදවසයකරනාවූ සියල්ලන්ගේම වගකීමකි.