සීසන් ටිකට් ඇතිව දඹුල්ලේදී බසයට නඟින්නට ආ සිසු පිරිසකට ලංගම කොන්දොස්තර වරයෙක් ඉඩ නොදුන්නේය. පාසල් බසයද මේ දිනවල නැත. බසයට නැඟුණු දරුවන් කිසිම හේතුවක් නැතිව එළියට බස්සවද්දී එසැණ වාර්තාකරු එතැන සිටියේය.
1
ලිංගික අතවර බොරු චෝදනා පාලනයට වත්මන් නීතිය අපොහොසත් ද?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාපුවරු අසල හිටගෙන යාමෙදි විසිවි ගොස් අනතුරක් සිදූඋවහොත් වග කියන්නෙ කව්ද?(නු)
අපිට මේ රියදුරුට සහ කොන්දොස්තරට එරෙහිව ගන්නා ක්‍රියාමාර්ගය ගැන දැන ගන්න වුවමනායි. (නි)
කොන්දොස්තර මහත්තයෝ හරි ලස්සනයි වැඩේ. අපේ රටේ අනාගතය බාරගන්න ඉන්න දරුවන්ට සළකන විදිය...!!(නු)