නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ ආණ්ඩුකාරවරයාගේ නිරීක්ෂණයට නුවරඑළිය නගරයේ ඓතිහාසික වටිනාකමක් සහිත නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතුවල වර්තමාන තත්ත්වය සොයා බැලීම සඳහා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර විශේෂඥ වෛද්‍ය හර්ෂ සුරංග ප්‍රනාන්දු මහ.. 02 October 2026
SLPP නායක NR .SLPP තීන්දු තීරණ ගන්නෙ කමිටුවකින්.පොදුජන පෙරමුණේ මහලේකම් - සාගර කාරියවසම් 30 September 2026
පොඩි වැස්සකටත් දැන් මිනිස්සු බයයි . දිට්වා ඇවිත් වසරකට ආසන්න වුවත් , විහාරයට සිදුවූ හානිය තවමත් එලෙසමයි 30 September 2026
පරමුඛ සෙන්පතියා මහා සංඝරත්නයට පූජා කළ ලෙන් ඇති මහරහතන් වහන්සේලා වැඩසිටි වඩුන්නාගල පුදබිම 30 September 2026
Y නන්දසිරි මල්වත්ත · 1 hour ago දුම්රිය කියන්නේ අත්‍යාවශ්‍යම දෙපාර්තමේන්තුවක් කියන්න පුළුවන්... ආයතන සංග්‍රහය අනුව රජයේ දේපළ පුද්ගලික කටයුතු සඳහා යොදාගැනීම විනයානුකූලව කටයුතු කරන්න හේතුවක් වෙනවා. දුම්රිය සේවකයින් කියන්නේ ජනතා මුදලින් වැටුප් ලබන පිරිසක්... ඔවුන්ගේ තමන්ගේ පුද්ගලික අවශ්‍යතා සඳහා සේවය පැහැර හැරීම වැරැදියි කියන්නේ වෘත්තීය සමිති මර්දනය කිරීමක් නොවෙයි. ජනතා අයිතීන් ආරක්ෂා කිරීමක් නොවෙයිද? මෙහෙම එවුන්ගේ ප්‍රජා අයිතිය අහෝසි කරන්න ඕනෑ.. Reply 0
Y kumara · 1 hour ago රටේ පොදු මහජනතාව පීඩනයට ලක්කරමින් වෘත්තීය සමිති ඉල්ලීම් දිනාගැනීමට කිසිඳු වෘත්තීය සමිතියකට නොහැක. රටේ පුරවැසියන් ඒක හැඳින ඉල්ලා සිටින්නේ දුම්රිය අත්‍යාවශ්‍ය සේවාවක් කිරීම නොව පුද්ගලීකරණය කරන මෙනි. දේශපාලන පක්ෂවලට සම්බන්ධ, වෘත්තීය සමිතින් රජයේ ආයතනවලින් පලවා හැරිය යුතුවේ.. Reply 0
Y සුනිලා · 1 hour ago රාජ්‍ය ආයතනවල පමණක් නොවෙයි, ජ්‍යෝතිෂය උගන්වන සමහර ගුරුවරුත් දේශපාලන පක්ෂ සම්බන්ධ කර ගෝලයින්ගේ සමිති හැදුවා උදාහරණයක් හැටියට ශ්‍ර්‍රී ලංකා නිදහස් ජ්‍යෝතිෂවේදීන්ගේ සංගමය පෙන්වා දෙන්න පුළුවන් එම සංගමේ ප්‍රධාන අනුශාසකතුමා 2015 ජනාධිපතිවරණය ගැන අනාවැකි කිව්වත් සිදුවුණේ ඔවුන් නොසිතූ දෙයක් තමයි. Reply 0
Y M.A.A.Rohana · 1 hour ago හලෝ වෘත්තීය සමිති තිබෙන්නේ සේවකයන්ගේ ඉල්ලීම් දිනාගන්න. නමුත් ආයතන පිහිටුවලා ඒවාට අවශ්‍ය කරන සේවකයෝ යොදලා, ඔවුන්ට වැටුප් ගෙවලා , තවත් දීමනා දීලා තියාගෙන සිටින්නේ ජනතාවට සේවයක් කරන්න මිස, වෘත්තීය සමිතිවලට මුවාවෙලා එකඑකාගේ පෞද්ගලික දේශපාලන වුවමනාවන් ඉටුකර ගන්න නොවේ. දැන් වෘත්තීය සමිති කියන්නේ තනිකර දේශපාලනය ක්‍රියාත්මක වන තැනක්... මොවුන් හැමදාම කරන්නේ මොවුන්ගේ දේශපාලන වුවමනාවන් මත වැඩ වර්ජන කරනඑක විතරයි. ඒකෙන් අහිංසක ජනතාවට වෙන පීඩාව ගැන මුන් ටිකක්වත් හිතන්නේ නැහැ. මගේ යෝජනාව නම් සියළුම මගී ප්‍රවාහන සේවාවන් අනිවාර්යයෙන්ම අත්‍යාවශ්‍ය සේවාවන් කළ යුතුමයි. මම නම් කියන්නේ ඔබලාට ලැබුණු දේවල් මදි නම් ඔය ආයතනවලින් අස්වෙලා පලයල්ලා. බහිරවයෝ වගේ ඔය ආයතනවල කෙළ හලාගෙන ලැගලා ඉන්නේ නැතිව... එළියේ ඕනෑතරම් සුදුසුකම් තිබෙන කොල්ලො, කෙල්ලෝ ඉන්නවා ඔය තැන්වලට එන්න. Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුම්රිය කියන්නේ අත්‍යාවශ්‍යම දෙපාර්තමේන්තුවක් කියන්න පුළුවන්... ආයතන සංග්‍රහය අනුව රජයේ දේපළ පුද්ගලික කටයුතු සඳහා යොදාගැනීම විනයානුකූලව කටයුතු කරන්න හේතුවක් වෙනවා. දුම්රිය සේවකයින් කියන්නේ ජනතා මුදලින් වැටුප් ලබන පිරිසක්... ඔවුන්ගේ තමන්ගේ පුද්ගලික අවශ්‍යතා සඳහා සේවය පැහැර හැරීම වැරැදියි කියන්නේ වෘත්තීය සමිති මර්දනය කිරීමක් නොවෙයි. ජනතා අයිතීන් ආරක්ෂා කිරීමක් නොවෙයිද? මෙහෙම එවුන්ගේ ප්‍රජා අයිතිය අහෝසි කරන්න ඕනෑ..
රටේ පොදු මහජනතාව පීඩනයට ලක්කරමින් වෘත්තීය සමිති ඉල්ලීම් දිනාගැනීමට කිසිඳු වෘත්තීය සමිතියකට නොහැක. රටේ පුරවැසියන් ඒක හැඳින ඉල්ලා සිටින්නේ දුම්රිය අත්‍යාවශ්‍ය සේවාවක් කිරීම නොව පුද්ගලීකරණය කරන මෙනි. දේශපාලන පක්ෂවලට සම්බන්ධ, වෘත්තීය සමිතින් රජයේ ආයතනවලින් පලවා හැරිය යුතුවේ..
රාජ්‍ය ආයතනවල පමණක් නොවෙයි, ජ්‍යෝතිෂය උගන්වන සමහර ගුරුවරුත් දේශපාලන පක්ෂ සම්බන්ධ කර ගෝලයින්ගේ සමිති හැදුවා උදාහරණයක් හැටියට ශ්‍ර්‍රී ලංකා නිදහස් ජ්‍යෝතිෂවේදීන්ගේ සංගමය පෙන්වා දෙන්න පුළුවන් එම සංගමේ ප්‍රධාන අනුශාසකතුමා 2015 ජනාධිපතිවරණය ගැන අනාවැකි කිව්වත් සිදුවුණේ ඔවුන් නොසිතූ දෙයක් තමයි.
හලෝ වෘත්තීය සමිති තිබෙන්නේ සේවකයන්ගේ ඉල්ලීම් දිනාගන්න. නමුත් ආයතන පිහිටුවලා ඒවාට අවශ්‍ය කරන සේවකයෝ යොදලා, ඔවුන්ට වැටුප් ගෙවලා , තවත් දීමනා දීලා තියාගෙන සිටින්නේ ජනතාවට සේවයක් කරන්න මිස, වෘත්තීය සමිතිවලට මුවාවෙලා එකඑකාගේ පෞද්ගලික දේශපාලන වුවමනාවන් ඉටුකර ගන්න නොවේ. දැන් වෘත්තීය සමිති කියන්නේ තනිකර දේශපාලනය ක්‍රියාත්මක වන තැනක්... මොවුන් හැමදාම කරන්නේ මොවුන්ගේ දේශපාලන වුවමනාවන් මත වැඩ වර්ජන කරනඑක විතරයි. ඒකෙන් අහිංසක ජනතාවට වෙන පීඩාව ගැන මුන් ටිකක්වත් හිතන්නේ නැහැ. මගේ යෝජනාව නම් සියළුම මගී ප්‍රවාහන සේවාවන් අනිවාර්යයෙන්ම අත්‍යාවශ්‍ය සේවාවන් කළ යුතුමයි. මම නම් කියන්නේ ඔබලාට ලැබුණු දේවල් මදි නම් ඔය ආයතනවලින් අස්වෙලා පලයල්ලා. බහිරවයෝ වගේ ඔය ආයතනවල කෙළ හලාගෙන ලැගලා ඉන්නේ නැතිව... එළියේ ඕනෑතරම් සුදුසුකම් තිබෙන කොල්ලො, කෙල්ලෝ ඉන්නවා ඔය තැන්වලට එන්න.