(බුද්ධික කුමාරසිරි)
ප්‍රසිද්ධ ව්‍යාපාරික කාන්තාවක වන තිළිණි පියමාලි රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇපයක් මත මුදා හරින්නැයි හෝමාගම ප්‍රධාන මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය මහත්මිය නියෝග කළාය.
හෝමාගම අධිකරණයෙහි රාජකාරියෙහි නිරත පිස්කල් නිලධාරීවරයකුගේ රාජකාරියට බාධා කිරීම ඇතුළු චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් අද පෙරවරුවේ අත්අඩංගුවට ගත්තේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කප්පරක් බොරු කියලා, අනුන්ගේ සල්ලි අරගෙන පොල්ල තියන අයට දැන් කියන්නේ ප්‍රසිද්ධ ව්‍යාපාරික කාන්තාවක් කියලා. එතකොට සාධාරණ ලෙස ව්‍යාපාර කරන අයට ආමන්ත්‍රණය කරන්නේ කොහොමද? ඔයිට වැඩිය වැදගත්කමක් තියෙනවා මුදලට ඇඟ විකුණන අසරණ කාන්තාවන්ට...