ජනාවාස දින ජාතික වැඩසටහන: නව නිවාස 31ක් ජනතා අයිතියට ලෝක ජනාවාස දිනයට සමගාමීව තමන්ගේම තැනක් - ලස්සන ජීවිතයක් යන සංකල්පය යටතේ දිවයින පුරා නිවාස 5000ක් ජනතා අයිතියට පත් කිරිමේ වැඩසටහනට සමගාමීව නව නිවාස 31 ජනතා අයිතියට පත් කිරිම අද (05) සිදු කෙරිණ... 6 hours ago
SLPP නායක NR .SLPP තීන්දු තීරණ ගන්නෙ කමිටුවකින්.පොදුජන පෙරමුණේ මහලේකම් - සාගර කාරියවසම් 30 September 2026
පොඩි වැස්සකටත් දැන් මිනිස්සු බයයි . දිට්වා ඇවිත් වසරකට ආසන්න වුවත් , විහාරයට සිදුවූ හානිය තවමත් එලෙසමයි 30 September 2026
පරමුඛ සෙන්පතියා මහා සංඝරත්නයට පූජා කළ ලෙන් ඇති මහරහතන් වහන්සේලා වැඩසිටි වඩුන්නාගල පුදබිම 30 September 2026
Y විජේ · 1 hour ago අපේ තාත්තත් අවුරුදු ගාණක් පිටරට දුක් විඳලා විඳලා අන්තිමට ආයෝජනයක් විදිහට කිරිල්ලවල සනස මහල් නිවාසයකට යටවුණා. මම හිතන්නේ ලක්ෂ 68කින් 50ක් විතර ගෙවලත් ඉවරයි. දැනට ටික කලකට කලින් කිව්වා අපි වෙන්කරපු තට්ටු නිවාසය නැතුව, එතනම වෙනත් ගොඩනැගිල්ලක, ඊට වඩා පහළින් තියන එකක් තමයි දෙන්නේ කියලා. එහෙමහරි කමක් නෑ කියලා හිටියා. ඒත් දැන්නං ඒ ගැනත් වැඩි හාවක් හූවක් නෑ. බැසිල් ලොක්කනේ ගිය පාර ඕකට අතගැහුවේ... ඉතින් මේ පාර ඒකට සාධාරණයක් වෙයි කියලා හිතනවා. ලොක්ක මොනවා වුණත් ගේමක් ගහන නිසා බලමු. එහෙම නැතිවුණොත් ඉතින් සනසෙන්ම පැනලා සැනසෙන්න තමයි වෙන්නේ.. ජීවිත කාලෙම හම්බකරපු දේවල්නේ... Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ තාත්තත් අවුරුදු ගාණක් පිටරට දුක් විඳලා විඳලා අන්තිමට ආයෝජනයක් විදිහට කිරිල්ලවල සනස මහල් නිවාසයකට යටවුණා. මම හිතන්නේ ලක්ෂ 68කින් 50ක් විතර ගෙවලත් ඉවරයි. දැනට ටික කලකට කලින් කිව්වා අපි වෙන්කරපු තට්ටු නිවාසය නැතුව, එතනම වෙනත් ගොඩනැගිල්ලක, ඊට වඩා පහළින් තියන එකක් තමයි දෙන්නේ කියලා. එහෙමහරි කමක් නෑ කියලා හිටියා. ඒත් දැන්නං ඒ ගැනත් වැඩි හාවක් හූවක් නෑ. බැසිල් ලොක්කනේ ගිය පාර ඕකට අතගැහුවේ... ඉතින් මේ පාර ඒකට සාධාරණයක් වෙයි කියලා හිතනවා. ලොක්ක මොනවා වුණත් ගේමක් ගහන නිසා බලමු. එහෙම නැතිවුණොත් ඉතින් සනසෙන්ම පැනලා සැනසෙන්න තමයි වෙන්නේ.. ජීවිත කාලෙම හම්බකරපු දේවල්නේ...