5 ජාතික ආදායමෙන් සියයට 56ක් සියයට විස්සක් අතේ දේපළ බද්ද අයවැයෙන් ගේන්න තිබුණා - මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ
අපේ ඉඩමකට ඇවිල්ලා පිටස්තර කෙනෙක්ට අපිට බනින්න පුළුවන්ද ? - නීතිඥ මනෝජි අමරසිරි ගුණවර්ධන .. 10 hours ago
නීලගේ හිස් කබලත් හම්බ වුණා . කරපු අය ගැන කිවුවත් අදටත් සද්දයක් නැහැ - පරිසරවේදී නයනක රන්වැල්ල 10 hours ago
මන්දපෝෂණයෙන් සමේ ශක්තියත් උරාගෙන .ඒත් ඒවත් දරාගෙන මේ අලි සෆාරි යවනවා .- පරිසරවේදී නයනක රන්වැල්ල 10 hours ago
Y සුනිල් පෙරේරා · 1 hour ago සිල් සුවදට සුදු වත පින් සිතුවිල්ලක් වාගෙ දම් අසුමද සසරේ කළුනික සොයනවා වගේ පින් සිතුවිලි මවනා දන්දෙන උවසියෝවගේ සිත දිලිසෙනවා මේ පින දුටුවිට අද මගේ .(නදී) Reply 0
Y ජනක · 1 hour ago අප පන්සල, ආගමික සිද්ධස්ථාන වෙත යොමුවී ඇත්තේ සංසාරික බැදීමක් ලෙසිනි. වැඩිහිටි සෑම කෙනෙකුගේම සිහිනය වෙසක් පුන් පොහෝ දිනයේදී සිල් සමාදන් වීමය. තාන් සිල් රෙද්දක් හැද පොහෝ දිනයේ ශිල් සමාදන්වීම සඳහා අවසථාව සළසා දීම පිළිබඳ ඇසීම අපරිමිත සතුටකි. මෙවනු වූ සද් කාර්යයන් කිරීම සඳහා ගරු අමාත්‍යතුමාට තවදුරටත් ශක්තිය ධෛර්ය ලැබේවා! (නි) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක මහ පින්කමක් (නි)
සිල් සුවදට සුදු වත පින් සිතුවිල්ලක් වාගෙ දම් අසුමද සසරේ කළුනික සොයනවා වගේ පින් සිතුවිලි මවනා දන්දෙන උවසියෝවගේ සිත දිලිසෙනවා මේ පින දුටුවිට අද මගේ .(නදී)
අප පන්සල, ආගමික සිද්ධස්ථාන වෙත යොමුවී ඇත්තේ සංසාරික බැදීමක් ලෙසිනි. වැඩිහිටි සෑම කෙනෙකුගේම සිහිනය වෙසක් පුන් පොහෝ දිනයේදී සිල් සමාදන් වීමය. තාන් සිල් රෙද්දක් හැද පොහෝ දිනයේ ශිල් සමාදන්වීම සඳහා අවසථාව සළසා දීම පිළිබඳ ඇසීම අපරිමිත සතුටකි. මෙවනු වූ සද් කාර්යයන් කිරීම සඳහා ගරු අමාත්‍යතුමාට තවදුරටත් ශක්තිය ධෛර්ය ලැබේවා! (නි)