නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ ආණ්ඩුකාරවරයාගේ නිරීක්ෂණයට නුවරඑළිය නගරයේ ඓතිහාසික වටිනාකමක් සහිත නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතුවල වර්තමාන තත්ත්වය සොයා බැලීම සඳහා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර විශේෂඥ වෛද්‍ය හර්ෂ සුරංග ප්‍රනාන්දු මහ.. 02 October 2026
SLPP නායක NR .SLPP තීන්දු තීරණ ගන්නෙ කමිටුවකින්.පොදුජන පෙරමුණේ මහලේකම් - සාගර කාරියවසම් 30 September 2026
පොඩි වැස්සකටත් දැන් මිනිස්සු බයයි . දිට්වා ඇවිත් වසරකට ආසන්න වුවත් , විහාරයට සිදුවූ හානිය තවමත් එලෙසමයි 30 September 2026
පරමුඛ සෙන්පතියා මහා සංඝරත්නයට පූජා කළ ලෙන් ඇති මහරහතන් වහන්සේලා වැඩසිටි වඩුන්නාගල පුදබිම 30 September 2026
Y බද්රානි · 1 hour ago මටත් දැන් තමයි තේරුනේ ජෙරම් කියන මනුස්සයාගේ දේශනාවන් වැඩිපුරම අහලා, ඔහු කියන ඒවා ඇත්තයි කියලා පිළිඅරගෙන තියෙන්නෙත් බෞද්ධයෝනේ. ඇත්තම කියනවා නම්, ආගම් හා දර්ශන අවශ්‍යවන්නේ ප්‍රඥාවන්ත මිනිස්සුන්ටයි. ලංකාව වගේ ගෝත්‍රික, අධම, අමන, මිනිස්සු අතට ආගම ධර්මය පත් වුණාම ඒක බිස්නස් එකක්, එහෙම නැත්නම්, දේශපාලන ව්‍යාපාරයක් බවට පත්වෙනවා. අවසානයේ ආගමික හරයන් පැත්තකට දමා, ආගම් බිස්නස් කාරයින්ගේ වචන පිටුපස ගොස් ආගමික හරයන් පැත්තකට දමා සමාජය වියරු වෙලා දඟලනවා. කැමති නම්, ඔහුව කුරුසියේ තබා ඇන ගැසිය හැකියි. එසේ නැතිනම්, ගල් ගසා හෝ හිස ගසා මැරිය හැකියි. එහෙම නැත්නම් ඔහුගේ හිස මතට ගලක් පෙරලිය හැකියි. ඒත්, මදි නම් ඇතෙකුව මත්කොට ඔහුව පාගා මරා දැමිය හැකියි. වැරදිකාරයින්ව හිරේදානවා වෙනුවට බල්ලෝ බුරන එකනේ මේ ලංකාවේ කරන්නේ... Reply 0
Y Athanasius Fernandopulle · 1 hour ago මේ හදන්නේ බොර දියේ මාළු බාන්න. වරදක් සිදුවීම ඕනෑම මනුෂ්‍යයෙකුගේ අතින් සිදුවෙන්න පුළුවන්... නමුත් සමාව දීම දේව ගුණයක්. ඒ නිසා මේ ප්‍රශ්නය දිගින් දිගටම ඇදගෙන ගිහිල්ලා දේශපාලන වාසි ලබාගන්න හදන මෙවැනි තක්කඩින්ගෙනුත් ප්‍රවේසම් විය යුතුයි. ආගම් වාදයක් මේ රටේ ඇති වීමට කිසිවෙකුට ඉඩ නොතැබිය යුතුයි. Reply 0
Y Mahinda · 1 hour ago මරු පොරක් කියන්නේ... යකෝ 2019 ඔබලා අවුස්සපු ඇවිස්සිල්ලනේ මරු... ඒ් ඇඳපු ඇන්ඳිල්ලට හැඳි ගෑවිලම ගියානේ... Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මටත් දැන් තමයි තේරුනේ ජෙරම් කියන මනුස්සයාගේ දේශනාවන් වැඩිපුරම අහලා, ඔහු කියන ඒවා ඇත්තයි කියලා පිළිඅරගෙන තියෙන්නෙත් බෞද්ධයෝනේ. ඇත්තම කියනවා නම්, ආගම් හා දර්ශන අවශ්‍යවන්නේ ප්‍රඥාවන්ත මිනිස්සුන්ටයි. ලංකාව වගේ ගෝත්‍රික, අධම, අමන, මිනිස්සු අතට ආගම ධර්මය පත් වුණාම ඒක බිස්නස් එකක්, එහෙම නැත්නම්, දේශපාලන ව්‍යාපාරයක් බවට පත්වෙනවා. අවසානයේ ආගමික හරයන් පැත්තකට දමා, ආගම් බිස්නස් කාරයින්ගේ වචන පිටුපස ගොස් ආගමික හරයන් පැත්තකට දමා සමාජය වියරු වෙලා දඟලනවා. කැමති නම්, ඔහුව කුරුසියේ තබා ඇන ගැසිය හැකියි. එසේ නැතිනම්, ගල් ගසා හෝ හිස ගසා මැරිය හැකියි. එහෙම නැත්නම් ඔහුගේ හිස මතට ගලක් පෙරලිය හැකියි. ඒත්, මදි නම් ඇතෙකුව මත්කොට ඔහුව පාගා මරා දැමිය හැකියි. වැරදිකාරයින්ව හිරේදානවා වෙනුවට බල්ලෝ බුරන එකනේ මේ ලංකාවේ කරන්නේ...
මේ හදන්නේ බොර දියේ මාළු බාන්න. වරදක් සිදුවීම ඕනෑම මනුෂ්‍යයෙකුගේ අතින් සිදුවෙන්න පුළුවන්... නමුත් සමාව දීම දේව ගුණයක්. ඒ නිසා මේ ප්‍රශ්නය දිගින් දිගටම ඇදගෙන ගිහිල්ලා දේශපාලන වාසි ලබාගන්න හදන මෙවැනි තක්කඩින්ගෙනුත් ප්‍රවේසම් විය යුතුයි. ආගම් වාදයක් මේ රටේ ඇති වීමට කිසිවෙකුට ඉඩ නොතැබිය යුතුයි.
මරු පොරක් කියන්නේ... යකෝ 2019 ඔබලා අවුස්සපු ඇවිස්සිල්ලනේ මරු... ඒ් ඇඳපු ඇන්ඳිල්ලට හැඳි ගෑවිලම ගියානේ...