ජනාවාස දින ජාතික වැඩසටහන: නව නිවාස 31ක් ජනතා අයිතියට ලෝක ජනාවාස දිනයට සමගාමීව තමන්ගේම තැනක් - ලස්සන ජීවිතයක් යන සංකල්පය යටතේ දිවයින පුරා නිවාස 5000ක් ජනතා අයිතියට පත් කිරිමේ වැඩසටහනට සමගාමීව නව නිවාස 31 ජනතා අයිතියට පත් කිරිම අද (05) සිදු කෙරිණ... 8 hours ago
SLPP නායක NR .SLPP තීන්දු තීරණ ගන්නෙ කමිටුවකින්.පොදුජන පෙරමුණේ මහලේකම් - සාගර කාරියවසම් 30 September 2026
පොඩි වැස්සකටත් දැන් මිනිස්සු බයයි . දිට්වා ඇවිත් වසරකට ආසන්න වුවත් , විහාරයට සිදුවූ හානිය තවමත් එලෙසමයි 30 September 2026
පරමුඛ සෙන්පතියා මහා සංඝරත්නයට පූජා කළ ලෙන් ඇති මහරහතන් වහන්සේලා වැඩසිටි වඩුන්නාගල පුදබිම 30 September 2026
Y විජිත් · 1 hour ago මේ කතාව හරිම සංවේදී එකක්. මේ තරුණියව දූෂණය කළ ශ්‍රී ලංකිකයා තවමත් අැගේ මවත් සමග ජීවත් වෙනවලු. මේ චෝදනා ලබන තරුණයා හෙවත් අැගේ පෙම්වතා විසින්ලු ඇයව බේරාගෙන තිබෙන්නේ. ඒ වගේම මේ තරුණිය කියන්නේ ඇයට මේ තරුණයා අවශ්‍ය බවයි. මගේ පුද්ගලික මතය මෙයයි. දැන් ඉතින් තීන්දුව තිබෙන්නේ අධිකරණයේ ගරු විනිශ්චයකාරවරුන් අතෙයි. අවංක, කාටවත් නොනැමෙන විනිසුරුවෙක් නම් සමහරවිට තීන්දුකරයි ඇයට අවුරුදු 18 සම්පූර්ණ වෙනත්" විශේෂ '' පරිවාස ස්ථානයක රඳවා (සිරගෙයක නොව), දරුවා ලැබුණු පසු ඒ දරුවාටත් සියලුම පහසුකම් සපයා, වයස සම්පූර්ණ වූ පසු ඒ තරුණයා සමග බිරිඳක් ලෙස ජීවත්වෙන්න කියා. නමුත් මේ ගෝත්‍රික රටේ ඕනෑම දෙයක් සිදුවිය හැක. මතකද අපි කුඩාකල සේපාල ඒකනායකගේ කතාව..? අපේ රටේ දේශපාලුවන් අපේ මිනිහාව පාවාදුන්නා. එ්ක තමයි ඇත්ත. ලංකාවට එන්න කලින් ගුවන් නියමුවා දුන් අවවාදය සේපාල ඒකනායක පිළිපැද්දා නම් ඔහුට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මින්පසු කවුරු හරි වෙන රටක කෙල්ලෙක් අරගෙන " පනිනවා නම් " ලංකාවට යන්න එපා. යන්න ප්‍රංශයට.. නොර්වේ, ස්වීස් හෝ ස්වීඩනයට. මිනිස්කම අගයකරන පාලකයින්, ආරක්ෂක අංශ සහ නීති පද්ධතියක් ඒ රටවල තියෙන්නේ.... Reply 0
Y Kamal Koyrala · 1 hour ago මෙයාට ජපන් තානාපති කාර්යාලය හරහා නීති උපදෙස් අනුව කටයුතු කළ හැකි සහ ඉල්ලීමක් කළ හැකි අපේ රටේ සීයලා, ටියුෂන් ගුරුවරු, ළදරුවෝ ගැන ඇහුවාම බයියන් මේක මහා අපරාධයක් සේ සලකා උසාවි දානවා. Reply 0
Y sisil · 1 hour ago රවී, බදුර්දීන් තමයි අල්ලන්න බැරිව තටම තටම ඉන්නේ. මේ අය අල්ලන්න නම් වහලේ හිල් වලිනුත් බහිනවා. Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජෙප්පන් කැමැති නම්, කොල්ලත් කැමැති නම් ප්‍රශ්නයක් නැහැ...
මේ කතාව හරිම සංවේදී එකක්. මේ තරුණියව දූෂණය කළ ශ්‍රී ලංකිකයා තවමත් අැගේ මවත් සමග ජීවත් වෙනවලු. මේ චෝදනා ලබන තරුණයා හෙවත් අැගේ පෙම්වතා විසින්ලු ඇයව බේරාගෙන තිබෙන්නේ. ඒ වගේම මේ තරුණිය කියන්නේ ඇයට මේ තරුණයා අවශ්‍ය බවයි. මගේ පුද්ගලික මතය මෙයයි. දැන් ඉතින් තීන්දුව තිබෙන්නේ අධිකරණයේ ගරු විනිශ්චයකාරවරුන් අතෙයි. අවංක, කාටවත් නොනැමෙන විනිසුරුවෙක් නම් සමහරවිට තීන්දුකරයි ඇයට අවුරුදු 18 සම්පූර්ණ වෙනත්" විශේෂ '' පරිවාස ස්ථානයක රඳවා (සිරගෙයක නොව), දරුවා ලැබුණු පසු ඒ දරුවාටත් සියලුම පහසුකම් සපයා, වයස සම්පූර්ණ වූ පසු ඒ තරුණයා සමග බිරිඳක් ලෙස ජීවත්වෙන්න කියා. නමුත් මේ ගෝත්‍රික රටේ ඕනෑම දෙයක් සිදුවිය හැක. මතකද අපි කුඩාකල සේපාල ඒකනායකගේ කතාව..? අපේ රටේ දේශපාලුවන් අපේ මිනිහාව පාවාදුන්නා. එ්ක තමයි ඇත්ත. ලංකාවට එන්න කලින් ගුවන් නියමුවා දුන් අවවාදය සේපාල ඒකනායක පිළිපැද්දා නම් ඔහුට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මින්පසු කවුරු හරි වෙන රටක කෙල්ලෙක් අරගෙන " පනිනවා නම් " ලංකාවට යන්න එපා. යන්න ප්‍රංශයට.. නොර්වේ, ස්වීස් හෝ ස්වීඩනයට. මිනිස්කම අගයකරන පාලකයින්, ආරක්ෂක අංශ සහ නීති පද්ධතියක් ඒ රටවල තියෙන්නේ....
මෙයාට ජපන් තානාපති කාර්යාලය හරහා නීති උපදෙස් අනුව කටයුතු කළ හැකි සහ ඉල්ලීමක් කළ හැකි අපේ රටේ සීයලා, ටියුෂන් ගුරුවරු, ළදරුවෝ ගැන ඇහුවාම බයියන් මේක මහා අපරාධයක් සේ සලකා උසාවි දානවා.
රවී, බදුර්දීන් තමයි අල්ලන්න බැරිව තටම තටම ඉන්නේ. මේ අය අල්ලන්න නම් වහලේ හිල් වලිනුත් බහිනවා.