IMG-LOGO

ජනපතිට ඇමරිකාවෙන් සහතිකයක්

(අංජුල මහික වීරරත්න)

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඇමරිකා එක්සත් ජනපදයේ දේශපාලන කටයුතු පිළිබඳ උප රාජ්‍ය ලේකම් වික්ටෝරියා නූලන්ඩ් (Victoria Nuland)  මහත්මිය අතර සාකච්ඡාවක් අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

රට මුහුණ දී සිටි දුෂ්කරම තත්ත්වය හමුවේ ඇමෙරිකා එක්සත් ජනපදය ලබා දුන් සහය පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී  කෘතඥතාවය පළ කළේය. 

ඇමරිකා එක්සත් ජනපදයේ දේශපාලන කටයුතු පිළිබඳ උප රාජ්‍ය ලේකම් වික්ටෝරියා නූලන්ඩ් මහත්මිය සඳහන් කළේ  ශ්‍රී ලංකාව යථා තත්ත්වයට පත් කිරීම සඳහා දරණ ප්‍රයත්නයන්ට තවදුරටත් ඇමරිකා රජයේ සහයෝගය ලබා දෙන බවයි.



අදහස් (8)

ජනපතිට ඇමරිකාවෙන් සහතිකයක්

wedage Wednesday, 01 February 2023 02:59 PM

පට්ට බොරුනෙ

:       12       12

vedimullaThursday, 02 February 2023 09:16 AM

කෝ සහතිකය අතේ නෑ නේ

:       0       0

ganegoda Wednesday, 01 February 2023 03:03 PM

ඔක පුච්චල ඒ් අලුටික ගාගනින් උම්බගෙ නලලෙ හරි .. වෙන කොහේ හරි

:       13       17

Abilin Wednesday, 01 February 2023 03:33 PM

මටනම් යුක්‍රේනය මතක් වුනා ඔහේලට කොහොමෙයි

:       8       16

Ruhunu Wednesday, 01 February 2023 03:52 PM

පින් සිද්ද වෙච්චාවේ කියන්න. ජනාධිපති තුමනි....

:       3       10

අරවින්ද මොණරවිල Wednesday, 01 February 2023 05:00 PM

ගෝඨාව පන්නලා පිං ජනපති වෙන්න දුන්නු සහාය ගැන වෙන්න ඇති මේ කියන්නේ...

:       11       12

චතුරි Wednesday, 01 February 2023 06:22 PM

මෙයාගේ තරම දන්නේ ජනතාව. ඇමරිකාව දන්නවා ලෝක මෝඩ හොරු කියලා... ජනතා සම්මානය නැති රටේ නායකයා. මට පුළුවන්.... මෙහේ ඉඳගෙන ලෝකයටම කියන්න තමුන්ගේ කෙරුවාව... ඇමරිකාවට පුදුම හිතෙයි. මේ පොඩි ඡන්දෙ ප්‍රතිඵල දැක්කාම. ඔය මහත්මියට ඉන්න කියන්න. ප්‍රතිඵල එනකම්. රට වැට්ටුවේ මෙයත් සමග හොරු කට්ටිය. ඔවුන්ම තමයි දඟලන්නේ... නැවත බලය ගන්න. මිනිස්සු කොසුමිට ගන්නෙ මෙදා සැරේ...

:       0       0

ananda Thursday, 02 February 2023 02:40 PM

ඔව් කොහොමත් අමෙරිකාවට ලන්කාවෙ ඉන්න එයාලගෙ රූකඩේ අගෙයි.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 82 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 310 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 56 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site