දෙවිනුවර නිවෙසකට වෙඩි ප්‍රහාරයක් දෙවිනුවර හුම්මාන පාරේ ධිවරයකුගේ නිවසකට මෝටර් රථයකින් පැමිණි පුද්ගලයකු ඊයේ රාත්‍රි වෙඩි තබා පළගොස් ඇතැයි පොලිසිය කියයි... 7 hours ago
ණය නැති ජීවිතයට රහසක් ... ජීවිත කාලෙටම බරක් වෙන ගත්ත ණයෙන් බේරෙන විදිය ... ව්‍යාපාරික පුහුණු උපදේශක ආචාර්ය නුදිත රණවක 23 hours ago
Y කසුන් එංගලන්තය · 1 hour ago චුලා, පාසල් ළමුන්ගේ කොට කලිසමත් නිල් පාටයි. මොකද කරන්නේ එ්කට ? මෙතනට දේශපාලන පක්ෂ , පාට ගාව ගන්න එපා. එහෙම කතා කරන කෙනා මෝඩයෙක්. අපේ අම්ම කියන විදිහට නිල් පාටට මැස්සෝ කැමති නැතිලු ඒක නිසා ලු නිල් පාට කෑම වාහන කූඩ පාවිච්චි කරන්නේ. මට හිතෙන්නේ චුලත් මැස්සෙක් ද කොහෙද. චුලා අමතක කරන්න එපා ලෝකේ දකින්න පාට 7ම ඕනේ කියල. (ස) Reply 0
Y චුලා සෙනවිරත්න · 1 hour ago ඉතාම වටිනා කාර්යක්. නමුත් මෙහිදී ද නිල්පාට වාෂ්ප එන්ජින් පෙන්වීම බාල වැඩක්. වාෂ්ප එන්ජිම කළු පාට මිසක් දේශපාලන පක්ෂයක පාටට තිබුනේ නැහැ. ආණ්ඩුව අාපුගමන් රජයේ හැම භාණ්ඩයකම නිල් පාට ගාන අශෝබන පුරුද්ද නැවත්විය යුතුයි (නදී) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොඩක් වටිනා වැදගත් ස්ථානයක් (නදී)
සුජි 58 හෙන්චියෙක් වගේ (බ)
චුලා, පාසල් ළමුන්ගේ කොට කලිසමත් නිල් පාටයි. මොකද කරන්නේ එ්කට ? මෙතනට දේශපාලන පක්ෂ , පාට ගාව ගන්න එපා. එහෙම කතා කරන කෙනා මෝඩයෙක්. අපේ අම්ම කියන විදිහට නිල් පාටට මැස්සෝ කැමති නැතිලු ඒක නිසා ලු නිල් පාට කෑම වාහන කූඩ පාවිච්චි කරන්නේ. මට හිතෙන්නේ චුලත් මැස්සෙක් ද කොහෙද. චුලා අමතක කරන්න එපා ලෝකේ දකින්න පාට 7ම ඕනේ කියල. (ස)
සුජි ගේ ලේ නිල් පාටලු. (ස)
චුලා නිල් පාට කියන්නේ පාටක් විතරයි (නදී)
නියමයි! (නි)
ඉතාම වටිනා කාර්යක්. නමුත් මෙහිදී ද නිල්පාට වාෂ්ප එන්ජින් පෙන්වීම බාල වැඩක්. වාෂ්ප එන්ජිම කළු පාට මිසක් දේශපාලන පක්ෂයක පාටට තිබුනේ නැහැ. ආණ්ඩුව අාපුගමන් රජයේ හැම භාණ්ඩයකම නිල් පාට ගාන අශෝබන පුරුද්ද නැවත්විය යුතුයි (නදී)