ගාල්ලේ අක්මීමණ රත්ජම්බුගහ දී හරක් පැටියකු ගිල දමා මිනිසුන්ට කොටු වූ විශාල පිඹුරකු ගාල්ල වනජීවී සංරක්ෂණ සංගමයේ පර්යේෂකයන් විසින් හියාරේ ජලාශ පරිශ්‍රයට ගෙනවිත් මුදාහරිනු ලැබිණි. නිදහස ලැබූ පිඹුරා අසළ ඇති ජලාශයට බැස ජලයේ පිහිනා එය තරණය කර වනයට වැදි නොපෙනී ගියේය. පරිසරවේදීන් පවසන්නේ විශාල ගොදුරක් ගිල දැමූ පිඹුරකු මෙලසෙ ජලාශයක පිහිනා යාම ඉතා දුලබ සිදුවීමක් බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මං දන්නේ නෑ. මමත් අදමයි දැක්කේ. අපි නොදන්නවා වුනාට මොනතරම් දේවල් ස්වභාවධර්මයේ වෙනවාද? (නදී)
මේක නම් පුදුම වැඩක් (නි)
පව්කාරකමක මහත. (නදී)