ලංකාව පුරා අභාවයට යමින් පවතින පුස්කොළ පොත් අරාක්ෂා කර ගැනීමට පියවර ගැනීමත් ඒවා සංරක්ෂණය කිරීමත් පමණක් නොව මෙම පුස්කොළ පොත් සම්බන්ධ අධ්‍යයන සහ පර්යේෂණ සදහා ඉඩකඩ වෙන්කිරීම කැළණිය විශ්ව විද්‍යාලයේ පුස්කොළ පොත් අධ්‍යයන හා පර්යේෂණ ඒකකයේ කාර්යයකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාමත් වටිනා ඒ වගේම මිල කළ නොහැකි වැදගත් කාර්‍යයක් කැලණිය විශ්ව විද්‍යාලය විසින් ඉටු කරන්නේ. මෙතෙක් මා ලැබූ දැනුම් සම්භාරයක් රැස් කර ගත්තා. මෙම සංරක්ෂණ වැඩ කටයුතු දිනෙන් දිනම සාර්ථක වේවා. මේ සඳහා කාලය ශ්‍රමය යොදවන ඔබ සැමට තෙරුවන් සරණයි. (බ)
අපේ රටේ මේවා තිබෙන එක හොඳයි (නි)
පුස්කොල පොත් ලේඛන පිටපත්කරණයෙන්ද, එහි අඩංගු තොරතුරු පාඨකයා වෙත සමීප කිරීමෙන්ද,ඉදිරි පරපුර උදෙසා සංරක්ෂණය කිරීමෙන්ද සිදුවන සේවාව ඉතා වැදගත්ය. (නි)