නව මෙට්‍රො බස් ධාවනය අරඹන්න ජනපතිත් යයි කොළඹ නගරයේ රථවාහන තදබදය අවම කිරීම මෙන්ම වඩාත් සුවපහසු සහ ආරක්ෂිත පොදු ප්‍රවාහන සේවාවක් සැපයීමේ අරමුණින්, බස්නාහිර පළාතේ මාර්ග 7ක් ඔස්සේ අලුතින් හඳුන්වා දුන් මෙට්‍රො බස් රථ 112ක් ධාවනයට එක් ක.. 1 hour ago
ස්තුපය උද වාඩි වෙලා ෆොටෝ අරං . උතුරේ පුදබිම් 500 න් 100කටම බලපෑම්. දේශපාලන ආධිපත්‍යය ගැන නම් ගම් සහිතව හෙළිදරව්වක - වඩුන්නාගල පුදබිමේ අර්බුදය - උතුරු පළාත් සංඝනායක නාහිමි . 24 September 2026
කුප්පි ලාම්පුවෙන් ගෙවුණ පොඩි කාලෙ. අලි කැලේක හැදුණු ගමක කොල්ලෙක් Art එකෙන් ගහපු ගේමක් 24 September 2026
අතට කීයක් ආවත් වියදම් වෙනවා නේද? එහෙම නම් මේක අහන්න ... ව්‍යවසායිකා , ලේඛිකා ආචාර්ය සෞන්දර්යා යෝගේෂ්වරන් 24 September 2026
Y ගිහාන් · 1 hour ago මෙම වෙදමහත්තයාගෙන් බෙහෙත් ගෙන නිට්ටාවට සුව වුන කෙනෙක් සිටීනම් කරුණාකර අපව දැනුවත් කරන්න (නදී) Reply 0
Y අක්ෂි · 1 hour ago සද්දේ පැහැදිලි නැහැ? බදුල්ලේ කියලාත් , දුරකථනයත් නම් තියෙනවනේ? එත් මොන ලෙඩද , කොහොමද කියලා ඇහෙන්නේ නැහැ. වතුර ගැන කියනවා. පිටරට පොහොර වලින් විස පොලවට එක් වෙන එක අද ලෝකේ පුරාම ප්‍රශ්නයක්. නවසීලන්තේ කිරි වලටත් විස යන්නේ තණකොළ වලට දාන ඒවලින්. මේවා ගැනත් විසදුම් හොයනවා නම් ? ඒත් කවුරුත් නැහැනේ? (නදී) Reply 0
Y අශෝක · 1 hour ago සිංහල බෙහෙත් වලින් තමයි බොහොම ලෙඩ නිට්ටාවට සුව කරගන්න පුළුවන්. එත් දැන් ඉන්න හුගක් අය හරියට කරන්න බෙහෙත් වර්ග අදුරන්නේ නැහැ. සමහර විට බෙහෙත් කඩෙන් ගන්න කොට ඒ හා සමන වෙනත් දේ දෙනවා. ඉතින් ලෙඩා බෙහෙත් වර්ගය දන්නේ නැති නිසාත් සමහරු වෙදකමට බනිනවා. අපි පුංචි කලේ ඉදලම ගත්තේ සිංහල බෙහෙත්. මේ වගේ අවංකව සිංහල බෙහෙත් කරන වේද දුරන් ලා එකතු කර සංගමයක් හෝ සංවිධානයක් මගින් එම වටිනා සාස්ත්‍රය මතු පරපුරට ආරක්ෂා කරදෙන ලෙස මම ඔබ සැමගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. (අ) Reply 0
Y සංජීව · 1 hour ago අනේ මේ සංගීතය නැතුව මේ වීඩියෝ එක බලන්න බැරිද , මේ සංගීතය මහා වදයක්.(නදී) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම වෙදමහත්තයාගෙන් බෙහෙත් ගෙන නිට්ටාවට සුව වුන කෙනෙක් සිටීනම් කරුණාකර අපව දැනුවත් කරන්න (නදී)
අනේ තව විස්තර දෙන්නකෝ (නි)
සද්දේ පැහැදිලි නැහැ? බදුල්ලේ කියලාත් , දුරකථනයත් නම් තියෙනවනේ? එත් මොන ලෙඩද , කොහොමද කියලා ඇහෙන්නේ නැහැ. වතුර ගැන කියනවා. පිටරට පොහොර වලින් විස පොලවට එක් වෙන එක අද ලෝකේ පුරාම ප්‍රශ්නයක්. නවසීලන්තේ කිරි වලටත් විස යන්නේ තණකොළ වලට දාන ඒවලින්. මේවා ගැනත් විසදුම් හොයනවා නම් ? ඒත් කවුරුත් නැහැනේ? (නදී)
වෙදමහත්තයා ගැන වීඩියෝ එක ටිකක් පැහැදිලි කරන්න.(නදී)
කොහෙද වෙද මහතා ඉන්නේ (නදී)
මෙහි සංගිතය ඉවත්කරන්න කිසිදෙයක් තේරෙන්නේ නැහැ.(නදී)
මට දුරකතන අංකය දෙන්න පුළුවන්ද? (නි)
සිංහල බෙහෙත් වලින් තමයි බොහොම ලෙඩ නිට්ටාවට සුව කරගන්න පුළුවන්. එත් දැන් ඉන්න හුගක් අය හරියට කරන්න බෙහෙත් වර්ග අදුරන්නේ නැහැ. සමහර විට බෙහෙත් කඩෙන් ගන්න කොට ඒ හා සමන වෙනත් දේ දෙනවා. ඉතින් ලෙඩා බෙහෙත් වර්ගය දන්නේ නැති නිසාත් සමහරු වෙදකමට බනිනවා. අපි පුංචි කලේ ඉදලම ගත්තේ සිංහල බෙහෙත්. මේ වගේ අවංකව සිංහල බෙහෙත් කරන වේද දුරන් ලා එකතු කර සංගමයක් හෝ සංවිධානයක් මගින් එම වටිනා සාස්ත්‍රය මතු පරපුරට ආරක්ෂා කරදෙන ලෙස මම ඔබ සැමගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. (අ)
අනේ මේ සංගීතය නැතුව මේ වීඩියෝ එක බලන්න බැරිද , මේ සංගීතය මහා වදයක්.(නදී)
බොහොම ස්තූතියි (නි)