
(දිනේෂ් උපේන්ද්‍ර)
කුලියාපිටිය කරන්තිප්පලදී සිදුවූ බස් රථ අනතුරකින් තුවාල ලැබූ පාසල් සිසුන් 15 දෙනකු රෝහල් ගත කර ඇතැයි පොලිසිය කියයි.
මොහොත්තවගොඩ ප්‍රදේශයේ සිට පාසල් සිසුන් පිරිසක් රැගත් පාසල් සේවා බස්රථයක පිටුපස හෙට්ටිපොල සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ ලංගම බස්රථයක් ගැටීමෙන් සිදුව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd