ජනාවාස දින ජාතික වැඩසටහන: නව නිවාස 31ක් ජනතා අයිතියට ලෝක ජනාවාස දිනයට සමගාමීව තමන්ගේම තැනක් - ලස්සන ජීවිතයක් යන සංකල්පය යටතේ දිවයින පුරා නිවාස 5000ක් ජනතා අයිතියට පත් කිරිමේ වැඩසටහනට සමගාමීව නව නිවාස 31 ජනතා අයිතියට පත් කිරිම අද (05) සිදු කෙරිණ... 4 hours ago
SLPP නායක NR .SLPP තීන්දු තීරණ ගන්නෙ කමිටුවකින්.පොදුජන පෙරමුණේ මහලේකම් - සාගර කාරියවසම් 30 September 2026
පොඩි වැස්සකටත් දැන් මිනිස්සු බයයි . දිට්වා ඇවිත් වසරකට ආසන්න වුවත් , විහාරයට සිදුවූ හානිය තවමත් එලෙසමයි 30 September 2026
පරමුඛ සෙන්පතියා මහා සංඝරත්නයට පූජා කළ ලෙන් ඇති මහරහතන් වහන්සේලා වැඩසිටි වඩුන්නාගල පුදබිම 30 September 2026
Y කමල් · 1 hour ago ඔය තර්කය ඔබතුමාටත් අදාල වන බව තේරුම් ගන්න. ජනාධිපති වරණයේදී දෙමළ ජනතාව ඔබට ඡන්දය දුන්නා. නමුත් එතෙක් ඔබතුමා ඔවුන්ගේ පරම හතුරා සහ ඝාතකයා ලෙස හංවඩු නමුත් සියලු දෙමළ ජනතාව ඡන්දය දුන්නා නම් එහි තේරුම කුමක්ද? ඔබගේම තර්කය අනුව පිළිතුරක් දෙන්න බැරිද? Reply 0
Y අනුර සේනානායක · 1 hour ago දේශපාලන භූමිකාව තුළ මෝඩකතා කරන කෙනා නේද? මොහු අපේ රටේ වාසනාවට ඉපදුණු හමුදාපති යුධ හමුදා නායකත්වය අතිවිශාලයි. නමුත් ඉන් පිටතට පැමිණි මොහුගේ දේශපාලන භූමිකාව තුළ සුදු කොඩි කතාතූළින් යුද හමුදාව ජාත්‍යන්තර වශයෙන් පාවාදීම සම්බන්ධයෙන් කටයුතු කිරීම තුළින් මුළු දේශයම පාවාදීම සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ පාට නැතිව හෙළාදකිනවා... ජයවේවා!!! ස්තුතියි Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය තර්කය ඔබතුමාටත් අදාල වන බව තේරුම් ගන්න. ජනාධිපති වරණයේදී දෙමළ ජනතාව ඔබට ඡන්දය දුන්නා. නමුත් එතෙක් ඔබතුමා ඔවුන්ගේ පරම හතුරා සහ ඝාතකයා ලෙස හංවඩු නමුත් සියලු දෙමළ ජනතාව ඡන්දය දුන්නා නම් එහි තේරුම කුමක්ද? ඔබගේම තර්කය අනුව පිළිතුරක් දෙන්න බැරිද?
දේශපාලන භූමිකාව තුළ මෝඩකතා කරන කෙනා නේද? මොහු අපේ රටේ වාසනාවට ඉපදුණු හමුදාපති යුධ හමුදා නායකත්වය අතිවිශාලයි. නමුත් ඉන් පිටතට පැමිණි මොහුගේ දේශපාලන භූමිකාව තුළ සුදු කොඩි කතාතූළින් යුද හමුදාව ජාත්‍යන්තර වශයෙන් පාවාදීම සම්බන්ධයෙන් කටයුතු කිරීම තුළින් මුළු දේශයම පාවාදීම සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ පාට නැතිව හෙළාදකිනවා... ජයවේවා!!! ස්තුතියි