නව මෙට්‍රො බස් ධාවනය අරඹන්න ජනපතිත් යයි කොළඹ නගරයේ රථවාහන තදබදය අවම කිරීම මෙන්ම වඩාත් සුවපහසු සහ ආරක්ෂිත පොදු ප්‍රවාහන සේවාවක් සැපයීමේ අරමුණින්, බස්නාහිර පළාතේ මාර්ග 7ක් ඔස්සේ අලුතින් හඳුන්වා දුන් මෙට්‍රො බස් රථ 112ක් ධාවනයට එක් ක.. 3 hours ago
ස්තුපය උද වාඩි වෙලා ෆොටෝ අරං . උතුරේ පුදබිම් 500 න් 100කටම බලපෑම්. දේශපාලන ආධිපත්‍යය ගැන නම් ගම් සහිතව හෙළිදරව්වක - වඩුන්නාගල පුදබිමේ අර්බුදය - උතුරු පළාත් සංඝනායක නාහිමි . 24 September 2026
කුප්පි ලාම්පුවෙන් ගෙවුණ පොඩි කාලෙ. අලි කැලේක හැදුණු ගමක කොල්ලෙක් Art එකෙන් ගහපු ගේමක් 24 September 2026
අතට කීයක් ආවත් වියදම් වෙනවා නේද? එහෙම නම් මේක අහන්න ... ව්‍යවසායිකා , ලේඛිකා ආචාර්ය සෞන්දර්යා යෝගේෂ්වරන් 24 September 2026
Y ප්‍රදීපා · 1 hour ago මෙහි ඇති අක්වැස්ස නාද නුපා ප්‍රසංගයේ වීඩියෝ පට 2ම නැරඹුවාට පස්සේ මෙය ලිවිය යුතුමයි සිතුණා. ඒ දරුවෝ කොච්චර දක්ෂද? ගුරුවරු කොච්චර කැපවීමක් කරලා ඇත්ද මේ දරුවන්ගේ දක්ෂතාවයන් මේ විදිහට එළි දක්වන්න අවස්ථාව දෙන්න. ඒත් දැක්කහම හරියට දුක හිතුණා ඒ පාසලේ කොච්චර අඩු පහසුකම්ද තියෙන්නේ කියලා. දරුවෝ දෙන්නෙක් දෙපැත්තෙන් ඇදගෙන ඇවිත් තිරය වහනවා. උසස් යයි සම්මත පාසල් වලට ඕනෑවටත් වැඩියෙන් පහසුකන් තියෙද්දී, ඇයි මේ ගම්බද පාසල් වලට අත්‍යවශ්‍ය පහසුකමක්වත් නැත්තේ? ඔවුනුත් දරුවන් නොවේද?අධ්‍යාපනයට වගකිව යුතු අය ගම්බද පාසල් ගැන අවධානය යොමු කරන්න (දිල්) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහි ඇති අක්වැස්ස නාද නුපා ප්‍රසංගයේ වීඩියෝ පට 2ම නැරඹුවාට පස්සේ මෙය ලිවිය යුතුමයි සිතුණා. ඒ දරුවෝ කොච්චර දක්ෂද? ගුරුවරු කොච්චර කැපවීමක් කරලා ඇත්ද මේ දරුවන්ගේ දක්ෂතාවයන් මේ විදිහට එළි දක්වන්න අවස්ථාව දෙන්න. ඒත් දැක්කහම හරියට දුක හිතුණා ඒ පාසලේ කොච්චර අඩු පහසුකම්ද තියෙන්නේ කියලා. දරුවෝ දෙන්නෙක් දෙපැත්තෙන් ඇදගෙන ඇවිත් තිරය වහනවා. උසස් යයි සම්මත පාසල් වලට ඕනෑවටත් වැඩියෙන් පහසුකන් තියෙද්දී, ඇයි මේ ගම්බද පාසල් වලට අත්‍යවශ්‍ය පහසුකමක්වත් නැත්තේ? ඔවුනුත් දරුවන් නොවේද?අධ්‍යාපනයට වගකිව යුතු අය ගම්බද පාසල් ගැන අවධානය යොමු කරන්න (දිල්)