ජනාවාස දින ජාතික වැඩසටහන: නව නිවාස 31ක් ජනතා අයිතියට ලෝක ජනාවාස දිනයට සමගාමීව තමන්ගේම තැනක් - ලස්සන ජීවිතයක් යන සංකල්පය යටතේ දිවයින පුරා නිවාස 5000ක් ජනතා අයිතියට පත් කිරිමේ වැඩසටහනට සමගාමීව නව නිවාස 31 ජනතා අයිතියට පත් කිරිම අද (05) සිදු කෙරිණ... 2 hours ago
SLPP නායක NR .SLPP තීන්දු තීරණ ගන්නෙ කමිටුවකින්.පොදුජන පෙරමුණේ මහලේකම් - සාගර කාරියවසම් 30 September 2026
පොඩි වැස්සකටත් දැන් මිනිස්සු බයයි . දිට්වා ඇවිත් වසරකට ආසන්න වුවත් , විහාරයට සිදුවූ හානිය තවමත් එලෙසමයි 30 September 2026
පරමුඛ සෙන්පතියා මහා සංඝරත්නයට පූජා කළ ලෙන් ඇති මහරහතන් වහන්සේලා වැඩසිටි වඩුන්නාගල පුදබිම 30 September 2026
Y Indika · 1 hour ago හරිම පුදුමයිනේ...මෙතුමානේ ඇවිත් ඉංජිනේරු පීඨය විවෘත කළෙත්... අදහස් පරස්පර විරෝධියිනේ... Reply 0
Y SL · 1 hour ago මෙයාගේ කතාත් බොරදියේ මාළු බාන කතා.. ගුරු වැටුප් සහ කොතලාවල එක අතර සම්බන්ධය මොකක්ද? රට තුළ, රටේ ලොකු මුදල් ප්‍රමාණයක් පිට රටට පටවන, පුද්ගලික විශ්ව විද්‍යාල දැනටමත් තියෙනවා.. UK, ඕස්ට්‍ර්ලියා වැනි රටවල විශ්ව විද්‍යාල එක්ක සම්බන්ධ වෙලා තමන්ගේ කටයුතු කරගෙන යනවා. නිසි ප්‍රමිතියකින් යුතු, UGC අනුමත, උසස් නව නිපැයුම් ගෙනඑන්න පුළුවන් පුද්ගලික විශ්වවිද්‍යාල මේ රටතුළට එන්න ඕනේ... සහ රජයේ විශ්ව විද්‍යාල පවත්වාගෙන යාමට, වෙන රටවල මෙන් ගෙවිය හැකි සිසුන් ප්‍රමාණයක් බඳවා ගත යුතුයි. ඒ හරහා විශ්වවිද්‍යාලවලට තමන්ගේ පර්යේෂණ සඳහා අවශ්‍ය මුදල් සම්පාදනය කරගත හැකියි. නිදහස් අධ්‍යාපනය පවතින්න, රජයේ ආර්ථික මට්ටම හොඳින් පැවතිය යුතුයි. ඒ සඳහා මෙය පිටුවහලක් වේවි...! Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිම පුදුමයිනේ...මෙතුමානේ ඇවිත් ඉංජිනේරු පීඨය විවෘත කළෙත්... අදහස් පරස්පර විරෝධියිනේ...
මෙයාගේ කතාත් බොරදියේ මාළු බාන කතා.. ගුරු වැටුප් සහ කොතලාවල එක අතර සම්බන්ධය මොකක්ද? රට තුළ, රටේ ලොකු මුදල් ප්‍රමාණයක් පිට රටට පටවන, පුද්ගලික විශ්ව විද්‍යාල දැනටමත් තියෙනවා.. UK, ඕස්ට්‍ර්ලියා වැනි රටවල විශ්ව විද්‍යාල එක්ක සම්බන්ධ වෙලා තමන්ගේ කටයුතු කරගෙන යනවා. නිසි ප්‍රමිතියකින් යුතු, UGC අනුමත, උසස් නව නිපැයුම් ගෙනඑන්න පුළුවන් පුද්ගලික විශ්වවිද්‍යාල මේ රටතුළට එන්න ඕනේ... සහ රජයේ විශ්ව විද්‍යාල පවත්වාගෙන යාමට, වෙන රටවල මෙන් ගෙවිය හැකි සිසුන් ප්‍රමාණයක් බඳවා ගත යුතුයි. ඒ හරහා විශ්වවිද්‍යාලවලට තමන්ගේ පර්යේෂණ සඳහා අවශ්‍ය මුදල් සම්පාදනය කරගත හැකියි. නිදහස් අධ්‍යාපනය පවතින්න, රජයේ ආර්ථික මට්ටම හොඳින් පැවතිය යුතුයි. ඒ සඳහා මෙය පිටුවහලක් වේවි...!