5 ජාතික ආදායමෙන් සියයට 56ක් සියයට විස්සක් අතේ දේපළ බද්ද අයවැයෙන් ගේන්න තිබුණා - මහාචාර්ය ප්රියංග දුනුසිංහ
අපේ ඉඩමකට ඇවිල්ලා පිටස්තර කෙනෙක්ට අපිට බනින්න පුළුවන්ද ? - නීතිඥ මනෝජි අමරසිරි ගුණවර්ධන .. 11 hours ago
නීලගේ හිස් කබලත් හම්බ වුණා . කරපු අය ගැන කිවුවත් අදටත් සද්දයක් නැහැ - පරිසරවේදී නයනක රන්වැල්ල 11 hours ago
මන්දපෝෂණයෙන් සමේ ශක්තියත් උරාගෙන .ඒත් ඒවත් දරාගෙන මේ අලි සෆාරි යවනවා .- පරිසරවේදී නයනක රන්වැල්ල 11 hours ago
Y නලින් · 1 hour ago මේක පුළුන් ගසක්, අපේ ගමේ ගෙදරක මේ වගේ ගහක් තිබුනා. හැබැයි මෙච්චර කටු නැහැ. (නදී) Reply 0
Y අම්පාරේ දුමිත · 1 hour ago මේක කටු ඉම්බුලක්යැ කප්රුකක් නේ අනාගතයට අපේ රටට ඕනෑම වෙනදෙයක් මේක (දී) Reply 0
Y ගාමිණී - සිරිවර්දන · 1 hour ago ඉඹුලේ කටු උල් කරන්න ඕනෑද කියා පැරණි කියමනක් තියෙනවා. මොන කලාපයේ වැවුණත් කෑගලු දිස්ත්රික්කයේ වට්ටාරම අසළ ඉඹුල්ගස් දෙනිය ග්රාමය මේ ගස නිසාම ප්රසිද්ධියට පත් පටබැඳි නාමයක්. පුෂ්පය රත් පැහැ ගැන්වී ගෙඩිය කොට්ට පුළුන් ගෙඩියක් වගේ. සිනිඳු පුළුන් ඉතාමත් පියකරුයි. රූස්සව වැවෙන ගසේ පුළුන් සමග බීජ සුළඟින් පාවී ගියත් බෝවීම දුර්ලභයි.කඳ ආර්ථික වටිනාකමක් නැති වුණත් ගසපුරාම කටු නිසා වෘක්ෂයට නම් උවදුරු කිසිවක් නොමැත. (නි) Reply 0
Y අසෝකා · 1 hour ago පුළුන් ගස් කියලා අපි දැනගෙන හිටියේ. මම මේ දැක්කමයි. හරිම වටිනා දෙයක්. ස්තුතියි! (නි) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක පුළුන් ගසක්, අපේ ගමේ ගෙදරක මේ වගේ ගහක් තිබුනා. හැබැයි මෙච්චර කටු නැහැ. (නදී)
මේක කටු ඉම්බුලක්යැ කප්රුකක් නේ අනාගතයට අපේ රටට ඕනෑම වෙනදෙයක් මේක (දී)
ඉඹුලේ කටු උල් කරන්න ඕනෑද කියා පැරණි කියමනක් තියෙනවා. මොන කලාපයේ වැවුණත් කෑගලු දිස්ත්රික්කයේ වට්ටාරම අසළ ඉඹුල්ගස් දෙනිය ග්රාමය මේ ගස නිසාම ප්රසිද්ධියට පත් පටබැඳි නාමයක්. පුෂ්පය රත් පැහැ ගැන්වී ගෙඩිය කොට්ට පුළුන් ගෙඩියක් වගේ. සිනිඳු පුළුන් ඉතාමත් පියකරුයි. රූස්සව වැවෙන ගසේ පුළුන් සමග බීජ සුළඟින් පාවී ගියත් බෝවීම දුර්ලභයි.කඳ ආර්ථික වටිනාකමක් නැති වුණත් ගසපුරාම කටු නිසා වෘක්ෂයට නම් උවදුරු කිසිවක් නොමැත. (නි)
පුළුන් ගස් කියලා අපි දැනගෙන හිටියේ. මම මේ දැක්කමයි. හරිම වටිනා දෙයක්. ස්තුතියි! (නි)