නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ ආණ්ඩුකාරවරයාගේ නිරීක්ෂණයට නුවරඑළිය නගරයේ ඓතිහාසික වටිනාකමක් සහිත නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතුවල වර්තමාන තත්ත්වය සොයා බැලීම සඳහා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර විශේෂඥ වෛද්‍ය හර්ෂ සුරංග ප්‍රනාන්දු මහ.. 02 October 2026
SLPP නායක NR .SLPP තීන්දු තීරණ ගන්නෙ කමිටුවකින්.පොදුජන පෙරමුණේ මහලේකම් - සාගර කාරියවසම් 30 September 2026
පොඩි වැස්සකටත් දැන් මිනිස්සු බයයි . දිට්වා ඇවිත් වසරකට ආසන්න වුවත් , විහාරයට සිදුවූ හානිය තවමත් එලෙසමයි 30 September 2026
පරමුඛ සෙන්පතියා මහා සංඝරත්නයට පූජා කළ ලෙන් ඇති මහරහතන් වහන්සේලා වැඩසිටි වඩුන්නාගල පුදබිම 30 September 2026
Y විජිත් · 1 hour ago මහත්තයා කියන්නේ මහත්මාගති ඇති උතුම් මිනිසුන්ට.... මහින්දට මහත්තයා කියලා අමතන්න මිනිහාගාව තිබුණු මහත්මා ගතිය මොකක්ද? හොරාකෑමද? බොරු චණ්ඩි කමද? අපේ පවුලේ කිසිකෙනෙක් රට විකුණන් - හොරාකාපු හොරුන්ට කැමැති නැහැ. අපි හරි ආඩම්බරයි ඔය හොරුන්ගෙන් කිසිදෙයක් අරගෙන නැහැ. හොරු ඡන්ද කාලෙට අපේ ගෙවල්වලට බඩගාගෙන, දණගාගෙන එන්න බලනවා ඡන්දෙ හිඟාකන්න.. ඒත් අපේ තාත්තා ඔවුන්ව අපේ ගේ හරියටවත් අරගෙන නැහැ. ඡන්ද කාලෙට අපේ ගෙදර ඉන්න මිනීකන දඩෝරියන් 3 දෙනාවම ලිහලා තියෙන්නේ... ඉතින් ඔය සාටක හොරාට අපි ආදරේ නැහැ... Reply 0
Y සල්ලි · 1 hour ago මහින්ද යුද්ධය විකුණන් කෑවා. මෙයා මහින්ද විකුණා කනවා. ඕවායින් අපිට වැඩක් නෑ. රටම දුක් විඳිනවා ඔබලා හින්දා . ඉන්ධන හිඟ වුණා කියලා ලංගමේ පාර්ලිමේන්තු ගියේ නෑනේ. ආදර්ශමත් වුනේ නෑනේ. දුක් වින්දේ අපේ එවුන්නේ...! Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහත්තයා කියන්නේ මහත්මාගති ඇති උතුම් මිනිසුන්ට.... මහින්දට මහත්තයා කියලා අමතන්න මිනිහාගාව තිබුණු මහත්මා ගතිය මොකක්ද? හොරාකෑමද? බොරු චණ්ඩි කමද? අපේ පවුලේ කිසිකෙනෙක් රට විකුණන් - හොරාකාපු හොරුන්ට කැමැති නැහැ. අපි හරි ආඩම්බරයි ඔය හොරුන්ගෙන් කිසිදෙයක් අරගෙන නැහැ. හොරු ඡන්ද කාලෙට අපේ ගෙවල්වලට බඩගාගෙන, දණගාගෙන එන්න බලනවා ඡන්දෙ හිඟාකන්න.. ඒත් අපේ තාත්තා ඔවුන්ව අපේ ගේ හරියටවත් අරගෙන නැහැ. ඡන්ද කාලෙට අපේ ගෙදර ඉන්න මිනීකන දඩෝරියන් 3 දෙනාවම ලිහලා තියෙන්නේ... ඉතින් ඔය සාටක හොරාට අපි ආදරේ නැහැ...
නොදකින් හොරු පාරම්බානවා.
මහින්ද යුද්ධය විකුණන් කෑවා. මෙයා මහින්ද විකුණා කනවා. ඕවායින් අපිට වැඩක් නෑ. රටම දුක් විඳිනවා ඔබලා හින්දා . ඉන්ධන හිඟ වුණා කියලා ලංගමේ පාර්ලිමේන්තු ගියේ නෑනේ. ආදර්ශමත් වුනේ නෑනේ. දුක් වින්දේ අපේ එවුන්නේ...!