දකුණු ආසියාතික රටවල උගුර කණ නාසය ශල්‍ය වෛද්‍ය වරුන්ගේ සංගමය ඔක්තෝබරයේ පැවැත්වීමට නියමිත සම්මේලනය වෙනුවෙන් කොළඹ ජාතික රෝහලේදී අද www.saarc2014netcongress.org නමින් වෙබ් අඩවියක් ආරම්භ කළේය
වසර දෙකකට වරක් සාක් රටවල් අතර පවත්වන මෙම සම්මේලනයේ නව වන සමුළුවේ සත්කාරක රට ශ්‍රී ලංකාවයි
සෞඛ්‍යඅමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මේ සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් නිහාල් ජයතිලක ජාතික රෝහලේ අධ්‍යක්ෂ අනිල් ජාසිංහ නියොජ්‍ය අධ්‍යක්ෂ සිරිල් ද සිල්වා යන මහත්වරු ඇතුළු විශේෂඥ ශල්‍ය වෛද්‍යවරුන් විශාල පිරිසක් ද මේ සඳහා එක්ව සිටියහ
ශල්‍ය වෛද්‍ය වරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ ශල්‍ය වෙද්‍ය ශාන්ත පෙරේරා මහතා ඇතුළු සාමාජිකයෝ උත්සවයක් සංවිධානය කළේය
.jpg)
.jpg)
.jpg)
.jpg)
COMMENTS
හොද වැඩක් නිසා මමත් සුභාපතනවා (දී)
සෞදි දේශයෙන් සුභ පැතුම්! හරිම ආඩම්බරයි. නව වසරට සුභ ගමන්. හොඳ ඇමතිවරයෙක් අපට හම්බවෙලා තියෙන්නේ (දී)
නොකියවන්න හැදුවේ දේශපාලන පක්ෂයක පුවතක් කියලා.(නදී)
ඊ.එන්.ටී වෙබ් අඩවිය චන්ද්‍රා ජයසුරිය මැතිනියගේ නිර්මාණයක් ද හොද කැපවිමෙකින් වැඩ කරන වෛද්‍යවරියක්.(නදී)
සුභපැතුම් අපෙන් හොද වැඩක් (දී)