නුවරඑළිය සහ හැටන් සියලුම පාසල් වසා දමයි මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල පවතින අයහපත් කාලගුණය හේතුවෙන් නුවරඑළිය සහ හැටන් අධ්‍යාපන කලාප කාර්යාලය යටතේ පාලනය වන සිංහල සහ දමිළ සියලුම පාසල් නිවාඩු ලබා දීමට අධ්‍යාපන අධ්‍යක්ෂක.. 25 September 2026
ස්තුපය උද වාඩි වෙලා ෆොටෝ අරං . උතුරේ පුදබිම් 500 න් 100කටම බලපෑම්. දේශපාලන ආධිපත්‍යය ගැන නම් ගම් සහිතව හෙළිදරව්වක - වඩුන්නාගල පුදබිමේ අර්බුදය - උතුරු පළාත් සංඝනායක නාහිමි . 24 September 2026
කුප්පි ලාම්පුවෙන් ගෙවුණ පොඩි කාලෙ. අලි කැලේක හැදුණු ගමක කොල්ලෙක් Art එකෙන් ගහපු ගේමක් 24 September 2026
අතට කීයක් ආවත් වියදම් වෙනවා නේද? එහෙම නම් මේක අහන්න ... ව්‍යවසායිකා , ලේඛිකා ආචාර්ය සෞන්දර්යා යෝගේෂ්වරන් 24 September 2026
Y AB · 1 hour ago දශක කිහිපයක් උතුරු නැගෙනහිර නියෝජනය කරමින් එම පුරවැසියන්ගේ චන්දයෙන් පාර්ලිමේන්තුවට පත්වූ දේශපාලකයින් සහ අධ්‍යාපන ඇමැතිවරුන්, නිලධාරීන්, උගතුන් විදවතුන් රටේම කොටසක් වන උතුරු නැගෙනහිර අධ්‍යාපනය අතහැර දමා හෝ මගහැර තිබේද? අධ්‍යාපනය යනු මූලික අයිතිවාසිකමක් වුවත් උතුරු, නැගෙනහිර පාසල් දරුවන්ගේ අධ්‍යාපනය පිලිබදව මෙතෙක් අධ්‍යාපන ඇමැතිවරුන්, නිලධාරීන්, උගතුන් විදවතුන් හෙළි නොකළ අදුරු පැතිකඩක් භික්ෂූන් වහන්සේ විසින් හෙලිකිරීම අගය කලයුතු වෙමු. රටේ එක් කොටසක පුරවැසියන්ගේ මුලික අයිතිවාසිකම් මගහැර, අමතක කර සිටීම නිසා සිදුවන්නේ ජාතිවාදය අන්තවාදය ඉන්පසු ජාතිවාදී ගැටුම් දක්වා නිර්මාණය වේ... Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දශක කිහිපයක් උතුරු නැගෙනහිර නියෝජනය කරමින් එම පුරවැසියන්ගේ චන්දයෙන් පාර්ලිමේන්තුවට පත්වූ දේශපාලකයින් සහ අධ්‍යාපන ඇමැතිවරුන්, නිලධාරීන්, උගතුන් විදවතුන් රටේම කොටසක් වන උතුරු නැගෙනහිර අධ්‍යාපනය අතහැර දමා හෝ මගහැර තිබේද? අධ්‍යාපනය යනු මූලික අයිතිවාසිකමක් වුවත් උතුරු, නැගෙනහිර පාසල් දරුවන්ගේ අධ්‍යාපනය පිලිබදව මෙතෙක් අධ්‍යාපන ඇමැතිවරුන්, නිලධාරීන්, උගතුන් විදවතුන් හෙළි නොකළ අදුරු පැතිකඩක් භික්ෂූන් වහන්සේ විසින් හෙලිකිරීම අගය කලයුතු වෙමු. රටේ එක් කොටසක පුරවැසියන්ගේ මුලික අයිතිවාසිකම් මගහැර, අමතක කර සිටීම නිසා සිදුවන්නේ ජාතිවාදය අන්තවාදය ඉන්පසු ජාතිවාදී ගැටුම් දක්වා නිර්මාණය වේ...