IMG-LOGO

2025 දෙසැම්බර් මස 13 වන සෙනසුරාදා


ඇල්ල අනතුරින් මිය ගිය අයගේ දේහයන් තංගල්ල නගර ශාලාවට

(පද්මසිරි ගාර්දියවසම්)

රාවණා ඇල්ල රිය අනතුරින් මියගිය තංගල්ල නගර සභාවේ කාර්ය මණ්ඩලය සහ දරු දෙදෙනා ඇතුළු 15 දෙනාගෙන් දේහයන් 12ක් තංගල්ල නගර ශාලාවේ මහජන ගෞරවය සදහා අද (06) උදෑසන තැන්පත් කළේය.

නගර ශාලාවට වැඩම කළ ප්‍රදේශයේ මහ සගරුවන පාංශුකූල කටයුතු උදෑසන 10ට  සිදුකිරීමෙන් අනතුරුව 10.30ට පමණ දේහයන් නිවෙස් කරා රැගෙන ගියහ.

අවසන් ගෞරවය දැක්වීම සදහා අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය සහ දකුණු පළාත් ආණ්ඩුකාර බන්දුල හරිස්චන්ද්‍ර මහතා ඇතුළු මැති ඇමතිවරු පිරිසක් එක්ව සිටියහ.

තංගල්ල ,අම්බලන්තොට ,බෙලිඅත්ත ,හක්මන ප්‍රදේශවල පදිංචි නගර සභාවේ කාර්ය මණ්ඩල නිළධාරින් පිරිසක් මෙම අනතුරින් මියගොස් තිබේ. බොහෝ දේහයන්ගේ අවසන් කටයුතු හෙට සිදුකිරීමට නියමිතය 



අදහස් (1)

ඇල්ල අනතුරින් මිය ගිය අයගේ දේහයන් තංගල්ල නගර ශාලාවට

පිටරැටියා Saturday, 06 September 2025 03:28 PM

සියලුම දෙනාට නිවන් සුව පතනවා. මෙවැනි කණගාටු දායක සිද්දින් යළි ඇති නොවේවා කියා ප්‍රාර්ථනා කරනවා.

:       0       11

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 641 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 531 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 437 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site