10 ඩෙංගු රෝගීන්ගෙන් රෝහල් උතුරයි ඇතැම් රෝහල් රෝගීන් බාර ගැනීමත් නවත්වයි: ඩෙංගු මඬින්න උපරිම ජනතා සහාය අවශ්‍යයි
මෝහිනී ඇල්ල ත්‍රිවිල් අනතුරින් දෙකක් මරුට:තුනක් රෝහලට නල්ලතන්නියේ සිට මස්කෙළිය බලා ධාවනය කරමින් තිබූ ත්‍රීරෝද රථයක් අද (22) දා උදෑසන 07.30 ට නල්ලතන්නිය, මෝහිනී ඇල්ල අසලදී මාර්ගයෙන් මාර්ගයෙන් ඉවතට පැන අඩි 10 ක් පමණ පල්ලමට පෙරළීමෙන් එහි ගමන් කරමින් ගත.. 15 hours ago
ණය නැති ජීවිතයට රහසක් ... ජීවිත කාලෙටම බරක් වෙන ගත්ත ණයෙන් බේරෙන විදිය ... ව්‍යාපාරික පුහුණු උපදේශක ආචාර්ය නුදිත රණවක 21 July 2026
Y vidya · 1 hour ago මුකවාඩම් නැතිව අහිංසක මිනිසුන් ටිකක් පිටි පස්සේ තියාගෙන ඕක සිංහලෙන් කියන්නේ කාටද? ඔය ටික ඉංගිරිසියෙන් කීවනම් ඇමරිකන් කාරයට තේරුම් ගනී . Reply 0
Y චුට්ටා · 1 hour ago අනේ මම එතන වැඩකලානම්...,ඔය සුද්දව බෙල්ලෙන් අල්ලන් ගිහින් , නහයට අර කූර බස්සලා මදිවුනොත් තව කුරු කිහිපයක් බස්සලා සාම්පල් අරගෙන , පස්ස පැත්තට පයින් ගහලා එලියට දමන්නේ. වැඩිම වුනොත් මගේ ජොබ් එක ගහලයාවී. නමුත් ඇමෙරිකන් සුද්දෙකුට පයින් ගහපු පළමුවෙනියා විදිහට මාව ඉතිහාසගත වේවි. Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුකවාඩම් නැතිව අහිංසක මිනිසුන් ටිකක් පිටි පස්සේ තියාගෙන ඕක සිංහලෙන් කියන්නේ කාටද? ඔය ටික ඉංගිරිසියෙන් කීවනම් ඇමරිකන් කාරයට තේරුම් ගනී .
අනේ මම එතන වැඩකලානම්...,ඔය සුද්දව බෙල්ලෙන් අල්ලන් ගිහින් , නහයට අර කූර බස්සලා මදිවුනොත් තව කුරු කිහිපයක් බස්සලා සාම්පල් අරගෙන , පස්ස පැත්තට පයින් ගහලා එලියට දමන්නේ. වැඩිම වුනොත් මගේ ජොබ් එක ගහලයාවී. නමුත් ඇමෙරිකන් සුද්දෙකුට පයින් ගහපු පළමුවෙනියා විදිහට මාව ඉතිහාසගත වේවි.
නාමල් බේබිට කණගාටු හිතිලා. ගෙදර ගිහින් අඬන්න.
එච්චරයි අවශ්‍ය... කණගාටුව...