නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ ආණ්ඩුකාරවරයාගේ නිරීක්ෂණයට නුවරඑළිය නගරයේ ඓතිහාසික වටිනාකමක් සහිත නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතුවල වර්තමාන තත්ත්වය සොයා බැලීම සඳහා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර විශේෂඥ වෛද්‍ය හර්ෂ සුරංග ප්‍රනාන්දු මහ.. 19 hours ago
SLPP නායක NR .SLPP තීන්දු තීරණ ගන්නෙ කමිටුවකින්.පොදුජන පෙරමුණේ මහලේකම් - සාගර කාරියවසම් 30 September 2026
පොඩි වැස්සකටත් දැන් මිනිස්සු බයයි . දිට්වා ඇවිත් වසරකට ආසන්න වුවත් , විහාරයට සිදුවූ හානිය තවමත් එලෙසමයි 30 September 2026
පරමුඛ සෙන්පතියා මහා සංඝරත්නයට පූජා කළ ලෙන් ඇති මහරහතන් වහන්සේලා වැඩසිටි වඩුන්නාගල පුදබිම 30 September 2026
Y VINIVIDA · 1 hour ago එක්සත් ජාතික පක්ෂය මෙවැනි කඩාවැටීමකට ලක්වීමට හේතුව නම් පුද්ගලයින්ගේ පුද්ගලික මත ගැටුම් නිසාවෙනි. බොහෝ පිරිසක් ක්‍රියාකරනු ලැබූවේ පළමුව පක්ෂය නොව, එකිනෙකා පරයා ක්‍රියා කිරීමට වේ.. රනිල්ව නායකත්වයෙන් ඉවත්කිරීමට කටයුතු කිරිම පක්ෂය තුළ අර්බුද කල්ලි, කණ්ඩායම් ඇතිකිරීම ප්‍රධානතම හේතුවකි. පක්ෂය තුළ සාකච්ඡා කළයුතු කරුණු සහ පුද්ගල මත ගැටුම් සිරිකොත මන්දිරය ඉදිරිපිටට මාධ්‍ය ගෙන්වා නායකයින් සහ පක්ෂය විවේචනය කිරීම පක්ෂයේ නායකත්වය බලා සිටි නායකත්වයට සුදුසු කියා සිතා සිටි කණ්ඩායමේ ක්‍රියා නිසා UNP පාක්ෂිකයින් දැඩි කලකිරීමකට ලක්විය. 1. පක්ෂයකට දෙවන නායකයින් තැනිය නොහැකියි. නායකයින් බිහිවිය යුතුවේ. දක්ෂයින් මතුවන්නේ හැකියාවන් බුද්ධිය, කැපවීම විශ්වාසය නිර්මාණශීලිත්වය සහ ගැටළුවලට විසඳුම් ලබාදීම වැනි කාරණා මත වේ... Reply 0
Y vinivida · 1 hour ago එමනිසා එක්සත ජාතික පක්ෂය යනු අරටුවක් තිබෙන පක්ෂයකි. එය විනාශ කළ නොහැක. එමනිසා වර්තමානයේ රටේ පවතින දේශපාලනය කුමන මොහොතේ වෙනස් වේවිද යන්න කිසිවකුට කිව නොහැකිය. අනුර ජනාධිපතිගේ සහ ඔහුගේ කණ්ඩායමේ හැකියාවන් මත සියල්ල තීන්දුවනු ඇත.. මේ පැමිණ තිබෙන අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගෙන පක්ෂය ශක්තිමත් කළයුතු වේ. පක්ෂයේ දැඩි විනයක් පවත්වාගෙන යාමට කටයුතු කළයුතු වේ. පාක්ෂිකයින්ගෙන් මේ සඳහා අනුමැතිය ලබාගැනීම වැදගත්වේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළපරිදි විනයක් නොමැති තැන සාසනය පිරිහෙන්නේය එමනිසා සාසනය ආරක්ෂා කිරීමට (ඇතුළතින් සහ පිටතින් ) පක්ෂය තුළ පාක්ෂිකයින් වෙතින් අනුමත කළ විනයක් ක්‍රියාත්මක විය යුතුම වේ. පක්ෂය තුළ සිදුවන වෙනස්කම් හෝ මතවාද පක්ෂය තුළ මිස සමාජ මාධ්‍ය හෝ මාධ්‍ය කැඳවා පක්ෂ මූලස්ථානය ඉදිරිපිට විවේචනය කිරීම නැවැත්විය යුතුවේ. එසේ කවුරුන්හෝ කරන්නේනම් පාක්ෂිකයින් අනුමත කළ විනය ක්‍රියාමාර්ග මගින් ඔවුන්ට ක්‍රියාමාර්ග ගැනීමට අවස්ථාව තිබිය යුතුවේ. පක්ෂය තුළ ගැටුම් අවශ්‍ය නැත. නමුත් විනය ක්‍රියාත්මක විය යුතුයි. Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක්සත් ජාතික පක්ෂය මෙවැනි කඩාවැටීමකට ලක්වීමට හේතුව නම් පුද්ගලයින්ගේ පුද්ගලික මත ගැටුම් නිසාවෙනි. බොහෝ පිරිසක් ක්‍රියාකරනු ලැබූවේ පළමුව පක්ෂය නොව, එකිනෙකා පරයා ක්‍රියා කිරීමට වේ.. රනිල්ව නායකත්වයෙන් ඉවත්කිරීමට කටයුතු කිරිම පක්ෂය තුළ අර්බුද කල්ලි, කණ්ඩායම් ඇතිකිරීම ප්‍රධානතම හේතුවකි. පක්ෂය තුළ සාකච්ඡා කළයුතු කරුණු සහ පුද්ගල මත ගැටුම් සිරිකොත මන්දිරය ඉදිරිපිටට මාධ්‍ය ගෙන්වා නායකයින් සහ පක්ෂය විවේචනය කිරීම පක්ෂයේ නායකත්වය බලා සිටි නායකත්වයට සුදුසු කියා සිතා සිටි කණ්ඩායමේ ක්‍රියා නිසා UNP පාක්ෂිකයින් දැඩි කලකිරීමකට ලක්විය. 1. පක්ෂයකට දෙවන නායකයින් තැනිය නොහැකියි. නායකයින් බිහිවිය යුතුවේ. දක්ෂයින් මතුවන්නේ හැකියාවන් බුද්ධිය, කැපවීම විශ්වාසය නිර්මාණශීලිත්වය සහ ගැටළුවලට විසඳුම් ලබාදීම වැනි කාරණා මත වේ...
එමනිසා එක්සත ජාතික පක්ෂය යනු අරටුවක් තිබෙන පක්ෂයකි. එය විනාශ කළ නොහැක. එමනිසා වර්තමානයේ රටේ පවතින දේශපාලනය කුමන මොහොතේ වෙනස් වේවිද යන්න කිසිවකුට කිව නොහැකිය. අනුර ජනාධිපතිගේ සහ ඔහුගේ කණ්ඩායමේ හැකියාවන් මත සියල්ල තීන්දුවනු ඇත.. මේ පැමිණ තිබෙන අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගෙන පක්ෂය ශක්තිමත් කළයුතු වේ. පක්ෂයේ දැඩි විනයක් පවත්වාගෙන යාමට කටයුතු කළයුතු වේ. පාක්ෂිකයින්ගෙන් මේ සඳහා අනුමැතිය ලබාගැනීම වැදගත්වේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළපරිදි විනයක් නොමැති තැන සාසනය පිරිහෙන්නේය එමනිසා සාසනය ආරක්ෂා කිරීමට (ඇතුළතින් සහ පිටතින් ) පක්ෂය තුළ පාක්ෂිකයින් වෙතින් අනුමත කළ විනයක් ක්‍රියාත්මක විය යුතුම වේ. පක්ෂය තුළ සිදුවන වෙනස්කම් හෝ මතවාද පක්ෂය තුළ මිස සමාජ මාධ්‍ය හෝ මාධ්‍ය කැඳවා පක්ෂ මූලස්ථානය ඉදිරිපිට විවේචනය කිරීම නැවැත්විය යුතුවේ. එසේ කවුරුන්හෝ කරන්නේනම් පාක්ෂිකයින් අනුමත කළ විනය ක්‍රියාමාර්ග මගින් ඔවුන්ට ක්‍රියාමාර්ග ගැනීමට අවස්ථාව තිබිය යුතුවේ. පක්ෂය තුළ ගැටුම් අවශ්‍ය නැත. නමුත් විනය ක්‍රියාත්මක විය යුතුයි.