මතුගම තෙඹුවන පියනන්ද හිමි පදනම සහ තෙඹුවන පොලිසිය එක්සත් ක‍්‍රීඩා සමාජය එක්ව සංවිධාන කළ බක් මහ උළෙල තෙඹුවන ක‍්‍රීඩා පිටියේදී පැවැත්විණි.
පිහිනුම් තරඟ සහ ඔරු පැදීමේ තරඟ පැවැත්වුනේ කළු ගෙඟ්දීය.

COMMENTS
ඔරු ගඟේ පදින්නේ නැතුව මහා පාරේ පදින්නද අනේ! (නි)
මීට අවුරුදු ගානකට කලින් හල්වතූර තොටුපොලේ මෙම උත්සවය ජයට තිබුණා. (නි)