නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ ආණ්ඩුකාරවරයාගේ නිරීක්ෂණයට නුවරඑළිය නගරයේ ඓතිහාසික වටිනාකමක් සහිත නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතුවල වර්තමාන තත්ත්වය සොයා බැලීම සඳහා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර විශේෂඥ වෛද්‍ය හර්ෂ සුරංග ප්‍රනාන්දු මහ.. 02 October 2026
SLPP නායක NR .SLPP තීන්දු තීරණ ගන්නෙ කමිටුවකින්.පොදුජන පෙරමුණේ මහලේකම් - සාගර කාරියවසම් 30 September 2026
පොඩි වැස්සකටත් දැන් මිනිස්සු බයයි . දිට්වා ඇවිත් වසරකට ආසන්න වුවත් , විහාරයට සිදුවූ හානිය තවමත් එලෙසමයි 30 September 2026
පරමුඛ සෙන්පතියා මහා සංඝරත්නයට පූජා කළ ලෙන් ඇති මහරහතන් වහන්සේලා වැඩසිටි වඩුන්නාගල පුදබිම 30 September 2026
Y pj · 1 hour ago රනිල් වික්‍රමසිංහ මහතා නව ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප්‍රජාව සුබ පැතුම් එක් කළේය. ඇමෙරිකා එක්සත් ජනපදය, බ්‍රිතාන්‍ය, නවසීලන්තය, ඔස්ට්‍රේලියාව සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සුබ පැතුම් එක් කළහ. ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරමින් වත්මන් ආර්ථික සහ දේශපාලන අර්බුදවලට විසඳුම් සෙවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ රජය කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු වන බව එම සුබ පැතුම් වල පොදුවේ ඇතුළත් විය. එසේම ශ්‍රී ලංකාවට ආර්ථික ප්‍රතිසංස්කරණ අවශ්‍ය බවත් එම සුබ පැතුම් වල සටහන් විය. නව රජය සහ සියලු පාර්ශ්ව සාමකාමී,ස්ථාවර ශ්‍රී ලංකාවක් වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදය,නීතියේ ආධිපත්‍ය, මානව අයිතිවාසිකම්, සාමකාමීව රැස්වීමේ අයිතියට, අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට ගරු කිරීම අත්‍යාවශ්‍ය කරුණක් බව එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ. එසේම ව්‍යවස්ථානුකූලව පත් වූ නව ජනාධිපතිවරයා සමඟ කටයුතු කිරීමට සුදානම් බව එම නිවේදනයේ දැක්වේ. Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රනිල් වික්‍රමසිංහ මහතා නව ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප්‍රජාව සුබ පැතුම් එක් කළේය. ඇමෙරිකා එක්සත් ජනපදය, බ්‍රිතාන්‍ය, නවසීලන්තය, ඔස්ට්‍රේලියාව සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සුබ පැතුම් එක් කළහ. ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරමින් වත්මන් ආර්ථික සහ දේශපාලන අර්බුදවලට විසඳුම් සෙවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ රජය කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු වන බව එම සුබ පැතුම් වල පොදුවේ ඇතුළත් විය. එසේම ශ්‍රී ලංකාවට ආර්ථික ප්‍රතිසංස්කරණ අවශ්‍ය බවත් එම සුබ පැතුම් වල සටහන් විය. නව රජය සහ සියලු පාර්ශ්ව සාමකාමී,ස්ථාවර ශ්‍රී ලංකාවක් වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදය,නීතියේ ආධිපත්‍ය, මානව අයිතිවාසිකම්, සාමකාමීව රැස්වීමේ අයිතියට, අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට ගරු කිරීම අත්‍යාවශ්‍ය කරුණක් බව එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ. එසේම ව්‍යවස්ථානුකූලව පත් වූ නව ජනාධිපතිවරයා සමඟ කටයුතු කිරීමට සුදානම් බව එම නිවේදනයේ දැක්වේ.