8 මේ යන විදියට රට වැටෙන එක වළක්වන්න බෑ එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු
නාමල් නඩයක් එක්ක ශ්‍රීපාදයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු එම පක්ෂයේ නියෝජිත පිරිසක් ශ්‍රී පාදය කරුණා කළහ... 12 hours ago
තෙල්වලං ලිප තැබීමේ චාරිත්‍රය හැදුනෙ මෙහෙම බක් මහේ මංගල්‍යයට අලුත් වෙමින් වෙනස් වූ නැකත් 06 April 2026
සිනමාවට ඕනා බෝල ටයිප් , මගේ පෙනුම හරි නෑ කිව්වා .ඉන්දියාවට වඩා ලංකාවේ නලුවෙක් වෙන්න මාර අමාරුයි. 31 March 2026
Y nals nissanka · 1 hour ago හරි පාලකයින් තීරණ ගන්නේ පාර්ලිමේන්තු හා කැබිනට් අනුමැතිය මතයි. ඇයි රාජපක්ෂලා පස්සේම වැරැදි හොයන්නේ? යුතුකම් කළ නිසාද? Reply 0
Y ranjith · 1 hour ago කෝටි 02කට වැඩි ජනතාවක් පීඩාවට පත්කරපු තක්කඩි, හොරු අධිකරණය කියන දෙයක්වත් පිළිගන්න සදාචාරයක් නෑ. Reply 0
Y day · 1 hour ago බිලින ගනන් කොමිස් ගැහුවෙ පාර්ලිමේන්තුවට කියද? ඩොලරය ඒකතැ තියාගත්තෙ හොරකම්කල සල්ලි ගෙනියනකම්. හොර සල්ලිවලින් ඉඩම් ගත්තෙ පාර්ලිමේන්තුවට කියලද. ඔයටික රනිලුත්කලා. ජේ ආර්ගෙ කාලෙ ඔ්ව කරන හැටි පෙන්නල දුන්න. Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරි පාලකයින් තීරණ ගන්නේ පාර්ලිමේන්තු හා කැබිනට් අනුමැතිය මතයි. ඇයි රාජපක්ෂලා පස්සේම වැරැදි හොයන්නේ? යුතුකම් කළ නිසාද?
හරි සියල්ලටම පාර්ලිමේන්තුවත් අනුමැතිය දියයුතුයි නේද?
කෝටි 02කට වැඩි ජනතාවක් පීඩාවට පත්කරපු තක්කඩි, හොරු අධිකරණය කියන දෙයක්වත් පිළිගන්න සදාචාරයක් නෑ.
බිලින ගනන් කොමිස් ගැහුවෙ පාර්ලිමේන්තුවට කියද? ඩොලරය ඒකතැ තියාගත්තෙ හොරකම්කල සල්ලි ගෙනියනකම්. හොර සල්ලිවලින් ඉඩම් ගත්තෙ පාර්ලිමේන්තුවට කියලද. ඔයටික රනිලුත්කලා. ජේ ආර්ගෙ කාලෙ ඔ්ව කරන හැටි පෙන්නල දුන්න.
බුරුව.. නිස්සංක රාජපක්සලට පස්ස දීගෙන වගෙ