Y දිල්කි පලේර්මෝ · 1 hour ago ඔබ වහන්සේගේ දර්ම දෙසනය ඉතාමත් උවමනාවෙන් ශ්‍රවනය කලෙමි ඔබ වහන්සේ ලක්දිව සිට දහම් කරුණාවෙන් බුදු පිළිමයක් වඩම්මාගෙන ඉතාලියේ පලේර්මෝ නගරයට වැඩිය ආකාරය කිසිම දිනක අමටක නොවේ සාසනයට ජාතියට සේවය කරන ඔබ වහන්සේට තිසරණ සරණයි දෙසබන්දු දිල්කි ෆෙර්ණන්දෝ සහ පලේර්මෝ මිතුරු කල (දී) Reply 0
Y ජයී තිසර · 1 hour ago ඔබ සැමටම සාමය සතුට පිරි වෙසක් උත්සවයක් වේවා! උත්තම දර්ශනය බුදුරදු දෙසු දහමේ.. අති සුවිසල් ප්‍රතිඵල හරි වැටහීමේ.. සැමදා ඒ අනුව තම දිවි ගතකිරීමේ.. මැද පිළිවෙතයි නිසි මඟ නිවනට යාමේ (අ) Reply 0
COMMENTS
ඔබ වහන්සේගේ දර්ම දෙසනය ඉතාමත් උවමනාවෙන් ශ්‍රවනය කලෙමි ඔබ වහන්සේ ලක්දිව සිට දහම් කරුණාවෙන් බුදු පිළිමයක් වඩම්මාගෙන ඉතාලියේ පලේර්මෝ නගරයට වැඩිය ආකාරය කිසිම දිනක අමටක නොවේ සාසනයට ජාතියට සේවය කරන ඔබ වහන්සේට තිසරණ සරණයි දෙසබන්දු දිල්කි ෆෙර්ණන්දෝ සහ පලේර්මෝ මිතුරු කල (දී)
ඔබ සැමටම සාමය සතුට පිරි වෙසක් උත්සවයක් වේවා! උත්තම දර්ශනය බුදුරදු දෙසු දහමේ.. අති සුවිසල් ප්‍රතිඵල හරි වැටහීමේ.. සැමදා ඒ අනුව තම දිවි ගතකිරීමේ.. මැද පිළිවෙතයි නිසි මඟ නිවනට යාමේ (අ)