IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


අද ගල්කිස්ස වෙරළ තීරයට සිදු වී ඇති දේ දකින විදේශිකයන් දුක්⁣ වේවි - පබිලිස් සිල්වා



අදහස් (4)

අද ගල්කිස්ස වෙරළ තීරයට සිදු වී ඇති දේ දකින විදේශිකයන් දුක්⁣ වේවි - පබිලිස් සිල්වා

Bamunuarachchi Tuesday, 09 June 2020 01:30 AM

පබිලිස් මහත්තයෝ ඔය මුහුදු කාදනය හැමදාම සිදුවන දෙයක් නොවෙයි. මුහුදේ දියවැල් වල වෙනසක් සිදු වූනොත් ප්‍රදේශයක මුහුදු කාදනය වී ඒ වැලි වෙනත් වෙරළක ගොඩ ගසනවා. සමහර විට මුහුදේ භෞතික වෙනස්කමක් කලොත් එමනිසා සිදුවන දියවැල් වල වෙනස් වීම් නිසා හැමදාටම මේ කාධනය සිදුවන්න පුළුවන්.

:       231       18

ලසන්තWednesday, 10 June 2020 12:58 AM

බමුණාණෙනි, පබිලිස් මහතා ගල්කිස්සේ හෝටලයේ සේවය කරන්නේ කුඩාකාලයේ සිටයයි අහලා තියෙනවා. ඒ නිසා එතුමා දන්නවා වෙරළතීරයේ තිබුනු තත්වයත් දැන් තිබෙන තත්වයත්. ඒ නිසා එතුමා කියනදේ දේශපාලන කණ්නාඩිය ගලවාදමා පරීක්ෂා කරන්න හැමදාම බමුණුමත හරියන්නේ නැහැ.

:       0       33

wedageWednesday, 10 June 2020 05:55 AM

රත්ගම මුහුදු වෙරළේ උපන් මේ පබිලිස් මහතාට මුහුදේ වඩදිය, බාදිය ගැන කියාදෙන්න පැමිණි මේ බමුණා කව්ද?

:       1       48

වාසනා Tuesday, 09 June 2020 10:59 AM

ගල්කිස්ස හෝටලය නොදැන ඔය වෙරළ විශාල කිරීම කරන්න විදියක් නැහැ. කවුරුහරි ලොකු පගාවක් දීපු නිසයි ආණ්ඩුව ඔය වැඩේට අත ගැහුවේ... අනික, අගෝස්තුවල මේ රට සංචාරකයින්ගෙන් පුරවන්න කියන්නේ... එතකොට කොරෝනා ඉල්ලන් කන්නද?

:       1       18

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 675 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site