ආණ්ඩුව හොඳයි පස්ස බලන ගෝත්‍රික ක්‍රම නතර කරලා නීතී යාවත්කාලීන කරන්න - ජාතික පාරිභෝගික පෙරමුණේ සාමාජික අසේල සම්පත් .. 18 hours ago
බන්ධනාගාර නිලධාරීන් Easy Cash දාන්න කියනවා .කොට්ට බැස්සුවේ මට විතරද ?ෆෝන් අරං යන්නේ කාක්කොද ? - ජාතික පාරිභෝගික පෙරමුණේ සාමාජික අසේල සම්පත් 19 hours ago
ආණ්ඩුව හොඳයි. පස්ස බලන ගෝත්‍රික ක්‍රම නතර කරලා නීතී යාවත්කාලීන කරන්න - ජාතික පාරිභෝගික පෙරමුණේ සාමාජික අසේල සම්පත් 07 August 2026
Y බද්රානි · 1 hour ago මාෆියා කල්ලියේ සාමාජිකයෙක් නොවන කෙනෙකුට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉහළ තනතුරු දරන්න පහසු නැහැ... මොනවා හරි බොරු චෝදනාවක් කරලා ඒ අයව තනතුරුවලින් පහ කරන්න තමයි මේ දොස්තර මාෆියා කාරයින් උත්සාහ කරන්නේ... මේ GOMA මාෆියා කල්ලිය මේ රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රය මුළුමණින්ම විනාශ කළා. මේ පුද්ගලයා "සුවසැරිය" ගිලන් රථ සේවය ගැන කිව්ව බොරු අපට තවම අමතක නැහැ... රෝගීන්ගේ මුදල් ගසාකාපු පෞද්ගලික රෝහල්වල ගිලන් රථ සේවයට මාරු පහරක් වැදුණු එකට මේ මාෆියා කාරයින් තවමත් වියරුවෙන් ඉන්නේ...! Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාෆියා කල්ලියේ සාමාජිකයෙක් නොවන කෙනෙකුට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉහළ තනතුරු දරන්න පහසු නැහැ... මොනවා හරි බොරු චෝදනාවක් කරලා ඒ අයව තනතුරුවලින් පහ කරන්න තමයි මේ දොස්තර මාෆියා කාරයින් උත්සාහ කරන්නේ... මේ GOMA මාෆියා කල්ලිය මේ රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රය මුළුමණින්ම විනාශ කළා. මේ පුද්ගලයා "සුවසැරිය" ගිලන් රථ සේවය ගැන කිව්ව බොරු අපට තවම අමතක නැහැ... රෝගීන්ගේ මුදල් ගසාකාපු පෞද්ගලික රෝහල්වල ගිලන් රථ සේවයට මාරු පහරක් වැදුණු එකට මේ මාෆියා කාරයින් තවමත් වියරුවෙන් ඉන්නේ...!