1970ට අපිව කැදවාගෙන යන ආදරය විරහව කුතුහලක පිරි අපූරු ආදර කතාවක්. 1970 Love Story
ප‍්‍රවීණ සිනමාවේදී අරුණ ජයවර්ධනගේ නවතම සිනමා නිර්මාණය වූ , 1970 ලව් ස්ටෝරි චිත‍්‍රපටයේ ගීත එළිදැක්වීම පසුගියදා ජාතික චිත‍්‍රපට සංස්ථාවේ තරංගනී සිනමාශාලා පරිශ‍්‍රයේදී සිදු වූ අයුරු
පූජ්‍ය කුට්ටිකුලමේ පේමාලංකාර හිමි, ෂෙහාන් ගලහිටියාව, දුමින්ද අලහේන්ද්‍ර විසින් රචිත ගේය පද රචනා, සූර්යා දයාරුවන්, සමිතා මුදුන්කොටුව, ඉන්දික රුවන් රූනි සහ සුරේන්ද්‍ර පෙරේරා විසින් ගායනා කර ඇති අතර , ගී තනු නිර්මාණයෙන් චින්තක ජයකොඩි, තිළිණ රුහුණගේ සහ මංගල ගලප්පත්ති එක්වී ඇත
70 දශකයේ මැද භාගයේ කන්ද උඩරට තේ වතු ආශ‍්‍රිත වතු බංගලාවක සිදුවුන සිදුවීම් පෙලක් වටා ගෙතී ඇති සුන්දර ආදර කතාවක් මෙයට පාදකව කරගෙන ඇති මෙම සිනමාපටයේ කැමරාකරණය චන්න දේශප‍්‍රිය, සහය අධ්‍යක්‍ෂණය දමින්ද ඞී මඩවල , සටන් අධ්‍යක්‍ෂණය වසන්ත කුමාරවිල, සංගීත අධ්‍යක්‍ෂණය චින්තක ජයකොඩි, සංස්කරණය තිස්ස සුරේන්ද්‍ර , නිෂ්පාදනය ආචාර්ය සමන් එදිරිසිංහ සහ
තිර රචනයද අධ්‍යක්‍ෂ ද අරුණ ජයවර්ධන ගෙනි
2025 දෙසැම්බර් මස 18
496
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
260
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
1970 Love Story මේක වෙනස්ම කතාවක් ෆිල්ම් එකක් ඇතුලේ තවත් ෆිල්ම් එකක්