
(ඩයනා උදයංගනී)
අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ පා ගමන විසුරුවා හැරීම සඳහා මීට සුළු මොහොතකට පෙර පොලීසිය විසින් කඳුළු ගෑස් හා ජල ප්‍රහාරයක් එල්ල කළේය.
ඒ කොළඹ කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේදීය.
මෙම පා ගමන කොළඹ ලිප්ටන් වටරවුම අසලින් ආරම්භ කෙරිණි.
ඩීල් රනිල් - රාජපක්ෂ ජුන්ටාව පන්නමු, විධායක ජනාධිපති ක්‍රමය වහා අහෝසි කරනු,ජනතා බලය තහවුරු කරන නව ව්‍යවස්ථාවක් උදෙසා සටන් වදිමු, තවත් ණය එපා-හොරා කාපු සල්ලි දියව්, බඩු මිල-බදු බර දරන්න බෑ ජීවත් වෙන්න සහන දියව්, වසර 03ක් අඩපණ කර ඇති පාසල්- සරසවි වහා විවෘත කරනු, මර්දනය නවතනු අත් අඩංගුවට ගත් සියලු අරගලකරුවන් වහා නිදහස් කරනු යන ඉල්ලීම් මුල්කරගනිමින් මෙම විරෝධතා පා ගමන සංවිධානය කර තිබිණි.
2025 නොවැම්බර් මස 04
39
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2002
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1555
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අන්තරේ පාගමනට කදුළු ගෑස්
සෙනෙවිරත්න Thursday, 18 August 2022 04:39 PM
ඒ සියලුම ඉල්ලීම් සාධාරණයි.
යුනි ඩීල් ජුන්ටාව Thursday, 18 August 2022 04:43 PM
මෙන්න අනාගත පරපුරේ කෙරුවාව, ඉතින් ණය නැතිව රට ඉදිරි කාලෙයෙදීවත් කරගෙන යන්න පුළුවන් වේවිද?
ganegodaThursday, 18 August 2022 08:01 PM
ඔහේ නාකි ගොට්ටෙක් උනාට අපි මොනවා කරන්නද?කාලයත් සමග ලෝකයත් වෙනස් වෙනවා .ඔහෙට ඒක තේරුනේ නැතුවට
චන්දන Thursday, 18 August 2022 06:02 PM
දැන් නම් මෙයාලගෙ පිහිටට කවුරුත් නැහැ. යටම පිංතූරෙ ඉන්න මලයාලම් ගුරු කවුද? රට හදන්න ඉන්නෙ මෙයාලද.
fairoos Thursday, 18 August 2022 07:30 PM
එදා අරගල කරුවන් නැත්නම් රට ඉවරයි .අරගලයට ජයවේවා
මහසෙන් Thursday, 18 August 2022 09:51 PM
මේකෙ ඉන්නෙ නාකි සෙට් එකක්නෙ. කැම්පස් වල අවුරුදු 8, 9 රිපීට් වෙලා කටු හැලිච්ච රැවුල්ලු. අපේ මුදල් අවභාවිත කරන මේ අයද රට කරවන්න ඉල්ලන්නෙ ?
Sunil Friday, 19 August 2022 05:14 AM
මේ දිස්වන්නේ ජනතාව අත්විඳින බලවත් පීඩනයයි