(වීඩියෝ සැපයුම-එච් ඒ ගයාන් මධුසංඛ)
ශ්‍රී ලංකා සිනමාවේ වම් ඉවුරට ගොඩ වූ පළමු වැන්නා වසන්ත ඔබේසේකර මැයෙන් ඔහුගේ ජීවිත කතාව අළලා කැලණිය විශ්ව විද්‍යාලයයේ විද්‍යාර්ථයන් පිරිසක් සහ ආචාර්යවරුන් පිරිසක් නිර්මාණය කළ වීඩියෝවකි. වසන්ත ඔබේසේකර සමඟ පමණක් නොව ඔහුගේ චිත්‍රපටවල රඟපෑ ප්‍රවීණ රංගන ශිල්පීන් කිහිප දෙනකු සමග කළ කෙටි සම්මූඛ සාකච්ඡාද එහි ඇතුළත් වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd