IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


සිසුවා පස් කණ්ඩියට බිලි

(අජිත්ලාල් ශාන්තඋදය සහ ජයන්ත නානායක්කාර)

කොලොන්න කුඩාගලහේනේ නිවසකට පස් කණ්ඩියක් කඩා වැටි පාසල් ශිෂ්‍යයෙක් මියගොස් ආපදා කළමණකරණ ඒ්කකය කියයි.

මෙම අනතුර සිදුව ඇත්තේ පෙර දින (2) සිට ඇද හැලෙන මහ වැස්සත් සමඟ අද (23) අලුයමදී බව  ඒම ඒ්කකය කියයි.

මියගොස් ඇත්තේ දොරපණේ කුඩගලහේන ප්‍රදේශයේ පදිංචිව සිටි අචල අකලංක නැමැති දහනව හැවිරිදි පාසල් ශිෂ්‍යයෙකි. ඔහු දොරපණේ ජාතික පාසලේ උසස් පෙළ ගණිත අංශයේ දහතුන ශ්‍රේණියෙන් අධ්‍යාපනය හැදෑරූ දරුවෙකි.

නිවසේ නිදා සිටියදී ඒකවරම ආ පස්කණ්ඩියකට ඔහු යට වී ඇති අතර පැය ඒකහමාරක පමණ කාලයක් මහත් පරිශ්‍රමයක් දරා ඔහු ගොඩටගෙන රෝහල්ගත කරනවිටත් මියගොස් සිට ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි.

 

 

 



අදහස් (3)

සිසුවා පස් කණ්ඩියට බිලි

මහතුන් කැම්පනේ Monday, 23 October 2023 10:35 AM

දොරපනේ කියලා මෙහෙම ලියන්න කිරිඇල්ලේ හාමුදුරුවෝ ලියපු සබරගමු .......පොතේ තියෙන්නෙ එහෙම තමයි කොහෙද ඉතින් රත්නපුරේ ඉන්න කෙනෙක් ඕවා කොහොමද දන්නෙ ඒත් දාපනේ ඉන්න ජයන්තට වැරදුනේ කොහොමද එම දරුවාට නිවන්සැප ලැබේවා

:       1       4

pakeer Monday, 23 October 2023 11:50 AM

හරිම දුකයි

:       0       8

Jerald Premanath Monday, 23 October 2023 03:46 PM

මගේ පියා අවසන් වරට උගන්වපු පාසලේ දරුවෙක් .පුතේ නිවන් සුව ලැබේවා

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 641 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17660 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 729 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site