නුවරඑළිය සහ හැටන් සියලුම පාසල් වසා දමයි මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල පවතින අයහපත් කාලගුණය හේතුවෙන් නුවරඑළිය සහ හැටන් අධ්‍යාපන කලාප කාර්යාලය යටතේ පාලනය වන සිංහල සහ දමිළ සියලුම පාසල් නිවාඩු ලබා දීමට අධ්‍යාපන අධ්‍යක්ෂක.. 10 hours ago
ස්තුපය උද වාඩි වෙලා ෆොටෝ අරං . උතුරේ පුදබිම් 500 න් 100කටම බලපෑම්. දේශපාලන ආධිපත්‍යය ගැන නම් ගම් සහිතව හෙළිදරව්වක - වඩුන්නාගල පුදබිමේ අර්බුදය - උතුරු පළාත් සංඝනායක නාහිමි . 24 September 2026
කුප්පි ලාම්පුවෙන් ගෙවුණ පොඩි කාලෙ. අලි කැලේක හැදුණු ගමක කොල්ලෙක් Art එකෙන් ගහපු ගේමක් 24 September 2026
අතට කීයක් ආවත් වියදම් වෙනවා නේද? එහෙම නම් මේක අහන්න ... ව්‍යවසායිකා , ලේඛිකා ආචාර්ය සෞන්දර්යා යෝගේෂ්වරන් 24 September 2026
Y NIMAL · 1 hour ago ඇතුළාන්තය නොකියා මතුපිට පමණක් පැහැදිලි කළ පුරවැසියන් දේශපාලනය නවත්වමු. දළදේශීය නිෂ්පාදනය 65% ක් බවට පත්කර ගැනීමට නම් අපනයන ආර්ථිකයක් ඇතිකිරීමට තාක්ෂණික සේවා මගින් පමණක් කළ නොහැකියි. ලංකාවට විදේශ යෝජනා අවශ්‍යයි. කුමන විදේශ ආයෝජන ලංකාවට ගෙන්වාගත හැකි පරිසරයක් ලංකාවේ තිබේද? මෙයට ඔහුගේ සැලසුම කුමක්ද යන්නත්, කුමන තාක්ෂණික සේවා මේ සඳහා වැඩිදියුණු කළහැකිද යන්න සහ මේ සඳහා කොපමණ කාලයක් තුළ ඒ සඳහා යොමුවන්නේද කියා පැහැදිලි නැත. සංචාරක කර්මාන්තයෙන් බිලියන 5ක් කැළඹෙන විට 4 ක් පිටරට යන බව හෝ දන්නේ නම් සහ එය සැබෑවක් නම් එය එසේ නොවීමට ඒ සඳහා ඔහුගේ විසඳුම කුමක්ද? ඩොලර් උපයා ගත යුතු බව කියා සිටියත් එයට ක්‍රමවේදයක් ඉදිරිපත් කළයුතු වේ හෝ එය පැහැදිලි කළයුතු වේ. Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇතුළාන්තය නොකියා මතුපිට පමණක් පැහැදිලි කළ පුරවැසියන් දේශපාලනය නවත්වමු. දළදේශීය නිෂ්පාදනය 65% ක් බවට පත්කර ගැනීමට නම් අපනයන ආර්ථිකයක් ඇතිකිරීමට තාක්ෂණික සේවා මගින් පමණක් කළ නොහැකියි. ලංකාවට විදේශ යෝජනා අවශ්‍යයි. කුමන විදේශ ආයෝජන ලංකාවට ගෙන්වාගත හැකි පරිසරයක් ලංකාවේ තිබේද? මෙයට ඔහුගේ සැලසුම කුමක්ද යන්නත්, කුමන තාක්ෂණික සේවා මේ සඳහා වැඩිදියුණු කළහැකිද යන්න සහ මේ සඳහා කොපමණ කාලයක් තුළ ඒ සඳහා යොමුවන්නේද කියා පැහැදිලි නැත. සංචාරක කර්මාන්තයෙන් බිලියන 5ක් කැළඹෙන විට 4 ක් පිටරට යන බව හෝ දන්නේ නම් සහ එය සැබෑවක් නම් එය එසේ නොවීමට ඒ සඳහා ඔහුගේ විසඳුම කුමක්ද? ඩොලර් උපයා ගත යුතු බව කියා සිටියත් එයට ක්‍රමවේදයක් ඉදිරිපත් කළයුතු වේ හෝ එය පැහැදිලි කළයුතු වේ.