
(අංජුල මහික වීරරත්න)
රට තුළ නව ආර්ථික සහ දේශපාලන පරිවර්තනයක් සිදු කිරීම සඳහා ආරම්භ කර තිබෙන වැඩපිළිවෙළ අඛණ්ඩව ඉදිරියට ගෙන ගොස් මෙරට සියලු ජනතාවගේ අනාගතය සුරක්ෂිත කිරීමේ ජනවරම සැප්තැම්බර් 21 වනදා තමන් වෙත ලබා දෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමස්ත රටවැසි ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද (15) පෙරවරුවේ රාජගිරිය මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණ සිය නාම යෝජනා පත්‍ර භාර දීමෙන් අනතුරුව ඒ අසල රැස්ව සිටි ආධාරකරුවන් අමතමිනි .

COMMENTS
සොරි තමා රනිල් මහත්තයෝ. ඔයා පුළුවන්නම් 10% වඩා එකක් හෝ අරන් පෙන්නන්න. අපි මේ පාර මාලිමාවට තමා.
අවුරුදු ගණනාවක් දේශපාලනේ කරලා විවිධ තනතුරු දැරුවා. ආර්ථික වැඩ පිළිවෙලේ හොඳකම ගැන කවර කතාද?
ජයවේවා!
මොනම වර්ණනාවක්වත් ඕනෑ නැහැ... දැන් ඕනෙ වෙනසක්.. හොඳ හෝ නරක...
මෙය නීත්‍යානුකූල නැ.. මෝඩ දුප්පත් ලාංකිකයන්
පොහොට්ටුවෙන් පැන්න හොරු රැල නොවෙන්න නිකං හරි හිතනවා 2022 කරේ ඇත්තටම ලේසි දෙයක් නොවෙයි නිසා. අපේ සජිත් මහත්තයාත් කර ඇරියනේ රටට වඩා පක්ෂය වටිනවා කියලා. යූඇන්පී හොරු නම් අඩු ගණනේ රනිල් එක්ක එකට කාපු බීපු අය. ඒත් දැන් මේ ලෝක හොරු ටික අරන් කරපු දේ නිසා කීයටවත් දෙන්නේ නෑමයි...!
එකෙන්ම දිනනවා
වැඩ පිළිවෙළ තමයි දැනටමත් හම්බන්තොට වරාය ඊළඟට ටෙලිකොම්, හිල්ටන්, ශ්‍රී ලන්කන්, තැපැල් කන්තෝරු වගේ කොනක ඉඳන් ඉවරෙටම මුළු රටම විකුණා දාන අන්තිමට මිනිය වල දාගන්නත් පිටරට මිනිස්සුන්ගෙන් අවසර ගන්න වෙන රටක් නම් හදාවි අනාගතේ සුරක්ෂිතේ කොහොම වුණත්. වෙන මොනවද දන්නේ? නිකම් බොරුවට කෘත්‍රිම බුද්ධියක් ගැන එක එක කෙනාගෙන් එක එක ඒවා අහගෙන මීටින් වල කියලා මිනිස්සුන්ව රවටන්න පුළුවන් කාලයක් කියලා හිතුවාද දැන් තියෙන්නේ...?
මාලුමාමාට සොරි තමයි රනිල්ට විශිෂ්ට ජයක් ලැබෙනවා ස්ථිරයි... තීන්දුයි මේවා සිදුවෙන්නේ දේව හාස්කම් වලින් නිවැරැදිව ලෝක ධර්මතාවයට එකඟ මනුෂ්‍යයින්ව ස්වභාව ධර්මය ආරක්ෂා කරනවා ආශිර්වාද කරනවා ඒක තමයි ඇත්ත...!
ගෝඨාභයට ගිය හරක් තමයි මේ පාර මාලිමාවට...!
ඥානා අක්කට කියලා බැලුවෙ නැද්ද . වරම ගන්න. ගෝටානෙ ඔය වරම අරන් දුන්නෙ, නාකිමයිනා ලගත් ඉන්නවා. හොද වැඩකාරයෝ වරම් ගන්න වශි වෙන්න. දැන්නම් හෙම්බත් වෙලා ඉන්නෙ ඕව්වා කරලා කැමතිනම් මගේ ලගට එන්න වරම දෙන්නම්. හොරාකාපු සේරම වමාරන්න බෙහෙත් දීලා තමයි වරම දෙන්න පටන් ගන්නෙ
වැඩ පිළිවෙල කියන්නේ ?දිගටම ගෑස් දෙන්න චන්දෙ දෙන්න කියලද කියන්නේ ?
දෙනකල් බලන් ඉන්න