2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
විපක්ෂ නායකවරයා කියූ ලෙස ඇත්තටම ලංකාවේ ඖෂධ හිඟයක් තිබෙනවාද?
එම් ඒ පී හේමචන්ද්‍ර Thursday, 19 August 2021 06:43 AM
රාජ්‍ය ඔෂධ සංස්ථාවේ සභාපතිවරයා ආයතනයට පැමිනෙන්නේ දවසකට පැය දෙකයි. ඹහු ලංකා හොස්පිටල් එකේ ඉතිරි කාලය ගතකරන්නේ. ඒ නිසා රජයට අවශ්‍ය බෙහෙත් ගෙන්වීම සඳහා ඔයු ටෙන්ඩර් මණ්ඩල වලට ගත කරන කාලට සීමිත බැවින් බෙහෙත් ආනයනයට අවශ්‍ය ටෙන්ඩර් විශාල පුමාණයක් කල්යමින් පවතිනවා. ඒම නිසා තව මාස 4 ක් පමණ යන විට රටේ රෝහල් වලට බෙහෙත් නැතිව යනවා. ඇයි මෙවැනි වගකීම් ගන්නට බැරි පුද්ගලයින් මේවාට පත්කරන්නේ.