IMG-LOGO

2025 ජුලි මස 05 වන සෙනසුරාදා


වත්තලට ගෙනත් වෙඩි තබා මරලා

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

උස්වැටකෙයියාව මෝගන් වත්ත ප්‍රදේශයේ වෙරළ ආසන්නයේදී පුද්ගලයකුට වෙඩි තබා ඝාතනය කර ඇතැයි  පොලිසිය කියයි.

ඝාතනයට ලක් වූ පුද්ගලයා කඩවත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 35 පමණ අයකු බවට සැකකරන බව පොලිසිය කියයි.

පපු ප්‍රදේශයට වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති බවට පොලිසිය සඳහන් කරයි.

 

 



අදහස් (7)

වත්තලට ගෙනත් වෙඩි තබා මරලා

ගමේ එකාලා Friday, 21 February 2025 05:44 PM

සුදුවෑන් ඝාතන අතුරුදහන් මිනිමෝරු කැළෑ නීතිය රජ කෙරෙව්වේ දූෂිත පව්ල් පාලනේ අය බලයේ හිටපු කාලේ, ඔවුන්ගේ අවතාර තවම හොල්මන් කරනවා....

:       56       13

SamanFriday, 21 February 2025 06:46 PM

ඕකම මතුර මතුර ඉන්න...

:       0       0

karolisFriday, 21 February 2025 08:08 PM

අර නියෝජ්‍ය ඇමතිතුමා ඇනගත්තු ඇනගනිල්ලෙන් කට්ටියගේ කෙරුවාව ලෝකෙටම පෙනුන. කයිවාරුව විතරයි.

:       0       7

Roy Friday, 21 February 2025 06:50 PM

කඩවත පදිංචි කරුවෙක් කියලා හොයාගත්තාට නම හොයාගන්න බැරිවෙලා...!

:       0       0

බද්රානි Friday, 21 February 2025 08:01 PM

මම අද දැක්කා, ලංකාවේ, පාදඩ, ජඩ, වනචර පෞද්ගලික රූපවාහිනී මාධ්‍ය දෙකක, මියගිය ගනේමුල්ල සංජීවගේ ගෞරවනීයව සිදුකළ ආදාහන කටයුතු නිව්ස් වලට පෙන්වනවා. ජයරත්න ලස්සන අවමංගල රථය සහ පෙරහැර දකිද්දී, සිරි ලාංකිකයෙක් හැටියට දැනෙන අභිමානය කියලා නිම කරන්න බැහැ...? මොනවා වුනත් බුදිය ගැනීමට සම්මාන පිදිය යුතු බුද්ධි අංශ මිනීමරුවන්ගේ පැටිකිරිය නම් දන්නවා නියමෙට.. ඒවා මාධ්‍යට දීලා මහජනතාවට ත්‍රාසජනක නාඩගම් පෙන්වන්නත් හරිම හපන්නු.... මේ මිනීමැරුම් මෙතරම් ඉක්මන් වී තිබෙන්නේ, පාතාලයේ මිනීමරුවන් හා දේශපාලකයින් අතර පවතින දැඩි සම්බන්ධතාවය නිසා බව අපි නම් දන්නවා... ආණ්ඩු මාරුවත් සමගම මිනීමරුවන්ගෙන් වැඩ ගත දේශපාලකයින් කලබලවී මිනීමැරුම් වලට හා විවිධ මත්කුඩු ජාවාරම් වලට අදාළ පුද්ගලයින් මෙලෙස මරාදමනවා... මෙයට දේශපාලකයින් සමග සම්බන්ධ ආරක්ෂක අංශ පවා කිසියම් සම්බන්ධයක් තියෙන්න පුළුවන්... දැන් අර වෙස්වලා ගත් මිනීමරු නීතීඥයා එතැනට ආවේ කවුරුන් වෙනුවෙන්ද..? මිනීමරුවා කලින්ම දැනගෙන තිබෙනවා... ඒවාට බන්ධනාගාර නිලධාරීන්, බුද්ධි හා අරාක්ෂක අංශ සම්බන්ධ නැහැ කියලද හිතන්නේ..? ඕවා දේශපාලකයින්ගේ සල්ලි වලට ඉටුකරන රාජකාරි...

:       6       11

Sediris Friday, 21 February 2025 08:01 PM

විධායක බලයයි, ව්‍යවස්ථාදායකයේ 2/3 බලයයි... දෙකම තියාගෙනත් කෙඳිරි ගානවානේ මේ ජෙප්පෝ. ගමේ එකා නම් අර වටගලයාගේ රියදුරාගේ ජාතියේ එකෙක් වගේ...

:       11       16

Hinna Friday, 21 February 2025 08:17 PM

අධි ආරක්ශිත කලාපේ ඇතුළටම ඇවිත් වෙඩි තියලා ආණ්ඩුවේ රෙද්ද ගැලවිලා තියෙන වෙලාවේ ජෙප්පො තව කට කයිවාරුත් ගහනවානේ ලැජ්ජ නැතුව. කොටි හිටියා නම් ඇමැතිටත් තියලා යන්නේ. ඌ අර වාහනේ හොය හොය යන අස්සේ. පොලිස් ඇමැතියා හොයා ගන්නත් නෑ...

:       6       11

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 29 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 394 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 845 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site