(යොහාන් භාසුර)
බෙලිඅත්තේ සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබූ සීඝගාමී දුම්රියයේ එන්ජිම එඩේරමුල්ල දුම්රිය ස්ථානයේදී ගිනි ගත් බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් අද (20) පස්වරුවේ පැවසීය.
එම ගින්නෙන් කිසිවකු හානියක් වී නොමැති බවත් මෙම සිද්ධිය හේතුවෙන් දුම්රිය ධාවනයට බාධා ඇතිව ඇති බවත් එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය.
COMMENTS
ටිකට්ස් ඩිජිටල් කරන්න කලින් මෙන්න මේවට විසඳුම් දීල මේව වෙලාවට යවන්න ක්‍රමයක් හදාගත යුතුයි. ඊට පස්සෙ ඩිජිටල් කරන්න.