(රංජිත් රාජපක්ෂ)
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රට ගොඩනැගීමට ගෙනයන වැඩපිළිවෙළට සහයෝගය දක්වන බවත් ඉදිරි මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමඟ එක්ව නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් තරග කිරීමට බලාපොරොත්තු වන බවත් හිටපු ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්ගේ සහෝදරයා මුත්තයියා ප්‍රභාකරන් මහතා පැවසීය.
ජනාධිපතිවරයා වතුකරයේ ජනතාවගේ දුක හඳුනන අයෙකු බවත් වතුකරයේ ජනතාවගේ යටිතල පහසුකම් ඉහළ නැංවීමේ අපේක්ෂාවෙන් තමන් මහ මැතිවරණයට ඉදිරිපත් වන බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
මුත්තයියා මුරලිදරන් මහතාගේ සහෝදරයා මේ බව පැවසුවේ නොර්වුඩ් බිලින්කිබොනි වතුයායේ වතු නිවාස පේලියක හටගත් ගින්නෙන් අවතැන් වූවන්ට අවශ්‍ය උපකරණ ලබාදීමට පැමිණි අවස්ථාවේදීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
මුත්තයියා ප්‍රභාකරන් නුවරඑළියෙන් මහමැතිවරණයට
නන්නාදුනන හාදයා Saturday, 22 February 2020 11:34 AM
එතනෝල් ගෙන්නන්න ලෙහෙසියිනේ. ලැජ්ජා නැතිද හලෝ ?
prasad Saturday, 22 February 2020 10:39 PM
නමට ඇදිලා එයි ඡන්ද නියමෙට. තවම දෙමළ කට්ටිය මේ නමට මැරෙන්නත් ලෑස්තියි.