IMG-LOGO

2025 ඔක්තෝබර් මස 28 වන අඟහරුවාදා


පින්නවල ඇත්ගොව්වෝ ගැන නි.අධ්‍යක්ෂක කියපු දේ



අදහස් (1)

පින්නවල ඇත්ගොව්වෝ ගැන නි.අධ්‍යක්ෂක කියපු දේ

AB Tuesday, 02 January 2024 01:38 AM

පින්නවල ඇත්ගොව්වෝ ගැන නි. අධ්‍යක්ෂක කියපු දේ සත්‍ය වුවත් ඇත්ගොව්වන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳව පසුගිය දිනෙක මාධ්‍ය තුළ පළවූ වාර්තාවන් පිළිබඳව අවධානය යොමුකර විදේශිකයින් සමග අලින් (භූමිය තුළදී සහ පිටතදී) ඡායාරූප ගැනීමේදී යම් රැවටීමකට යොමුකර මුදල් ඉල්ලා සිටිනා බවක් පෙනෙන්නට ඇත. මුදල් අයකරන්නේ නම් / සත්‍ය වශයෙන්ම මුදල් අයකිරීම අවශ්‍ය වන්නේ නම් ඡායාරූප ගැනීම සඳහා යම් මුදලක් අයකිරීම සිදුකිරීම (රුපියක් 500ක් වැනි මුදලක්) සුදුසු වුවත් එවැනි ක්‍රියාවන් පින්නවල පරිපාලනය දැනුවත්ව සිදුවිය යුතුවේ. හෝ ඡායාරූප ගැනීමට මුදල් අයකිරීමකින් තොරව පොදුවේ ඇතුල්වීමට මිලදී ගන්න ටිකට්ටුවේ මිල සාධනීය ඉහළ දැමීමක් සිදුකළ හැකිවේ. එසේ කර "සතුන් සමග ඡායාරූප ගැනීමට කිසිඳු මුදලක් අවශ්‍ය නොවන බව ටිකට්ටුවේම සඳහන් කිරීම වැදගත්". එවිට ඡායාරූප ගැනීමට කිසිවකුට මුදල් ලබාදීමට අවශ්‍ය නැත. මෙවැනි දූෂිත ක්‍රියාවන් නිසා සංචාරකයින් නැවත ඔවුන්ගේ රටට ගෙන යන්නා වූ පණිවුඩය දේශීය සංචාරක කර්මාන්තයට බලපානු ඇත. කුඩා වැඩසටහන් මගින් සංචාරකයින්ගේ සිත දිනාගැනීම සිදුවන්නා සේම කුඩාවට සිදුවන දූෂිත ක්‍රියාවන් නිසා සංචාරක කර්මාන්තයට හානියක්ද සිදුවේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1527 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1348 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 487 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site