පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
පොදු ජනතාව පාවිච්චි කරන සහල් කිලෝවක් රුපියල් 100 ට වැඩි මිලකට විකුණන්න ඉඩතියන්නේ නෑ
ගමරාළ Sunday, 15 August 2021 12:27 PM
ඉඩතියන්නේ නම් නැහැ තමයි. හාල් පැකැට්ටුවේ මුද්‍රණය කරලා තියෙන්නේ 96 යි කියලා. විකුණන්නේ හොඳට මූණ බලලා. කවරයේ මිළට තවත් රුපියල් 20 ක් විතර එකතු කරනවා. අපිටත් දරුවන්ටත් බඩගින්නේ ඉන්නත් බැහැ. අසල්වැසි මුදලාලි තරහකර ගන්නත් බැහැ. ඒවාට ආර්ථික විද්‍යා උපදෙස් හරියන්නේත් නැහැ. ඇදුරුතුමෝ මේවා සිදුවෙනවා. මේවා ඔබේ හිතවත් වයිමාටත් වෙනස් කරන්න නම් බැහැ.. එහෙම වුණොත් වෙන්නේ සියල්ලන්ටම කුසගින්නේ මැරෙන්නයි.