නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ ආණ්ඩුකාරවරයාගේ නිරීක්ෂණයට නුවරඑළිය නගරයේ ඓතිහාසික වටිනාකමක් සහිත නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතුවල වර්තමාන තත්ත්වය සොයා බැලීම සඳහා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර විශේෂඥ වෛද්‍ය හර්ෂ සුරංග ප්‍රනාන්දු මහ.. 16 hours ago
SLPP නායක NR .SLPP තීන්දු තීරණ ගන්නෙ කමිටුවකින්.පොදුජන පෙරමුණේ මහලේකම් - සාගර කාරියවසම් 30 September 2026
පොඩි වැස්සකටත් දැන් මිනිස්සු බයයි . දිට්වා ඇවිත් වසරකට ආසන්න වුවත් , විහාරයට සිදුවූ හානිය තවමත් එලෙසමයි 30 September 2026
පරමුඛ සෙන්පතියා මහා සංඝරත්නයට පූජා කළ ලෙන් ඇති මහරහතන් වහන්සේලා වැඩසිටි වඩුන්නාගල පුදබිම 30 September 2026
Y Nisha · 1 hour ago මුළු පොලොන්නරුවම විනාශ කරා... හෙංචයියෝ දාලා කැලේ කපලා ඉඩම් අල්ලගත්තා. පරිසරය විනාශ කළා. වැලි පර්මිට් හෙංචයියෝ ටිකට දීලා හොරාකාලා අවසානයට ක්‍රිකට් එකටත් වැඩේ දුන්නා..හැමදේම විනාශ කරලා අපිට තිබ්බ ක්‍රිකට් එකත් කෑවා... හොර හැත්ත වරෙන් දැන් ජනාධිපති වෙන්න..බයවෙන්න එපා ඔබලාට කඩේ යන තාම පොළොන්නරුවේ ඉන්නවා. ඔවුන් රෑට අලි පන්නනවා..දවල්ට කඩේ යනවා. Reply 0
Y AB · 1 hour ago ගෝලීය දේශපාලනයේ පරිවර්තනයන් සිදුවන වසරක් වන 2024 රටවල් 42ක ජනාධිපතිවරණ / මහා මැතිවරණ පවත්වන්නා වූ වසරකි. ලෝකයේ දියුණු රටවල මෙන්ම කුඩා රටවල්ද මෙයට ඇතුළත්වේ. ලෝක ජනගහනයෙන් බිලියන 4 ඔවුන්ගේ ඡන්දය සාම්ප්‍රදායික දේශපාලනය වෙනස් කරමින් අලුත් පරපුරක් වෙත දේශපාලනය යොමුවීමේ අවස්ථාවකට ගෝලීය දේශපාලනය අවත්ර්ණ වී ඇත. සමස්ත ලෝකයේම මනුෂත්වයට මූලිකත්වය ලබාදෙන්නා වූ දේශපාලනයක් වෙනුවෙන් වෙනස සිදුවන්නේ නම් එය සමස්ත ගෝලීය පුරවැසියන් වෙත සහනයක් වනු ඇත. ඇමෙරිකාව, කැනඩාව, මහා බ්‍රිතාන්‍යය, ඉන්දියාව ඇතුළු රටවල් 42ක ජනාධිපතිවරණ / මහා මැතිවරණ පවත්වන්නා වූ වසරකි. Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුළු පොලොන්නරුවම විනාශ කරා... හෙංචයියෝ දාලා කැලේ කපලා ඉඩම් අල්ලගත්තා. පරිසරය විනාශ කළා. වැලි පර්මිට් හෙංචයියෝ ටිකට දීලා හොරාකාලා අවසානයට ක්‍රිකට් එකටත් වැඩේ දුන්නා..හැමදේම විනාශ කරලා අපිට තිබ්බ ක්‍රිකට් එකත් කෑවා... හොර හැත්ත වරෙන් දැන් ජනාධිපති වෙන්න..බයවෙන්න එපා ඔබලාට කඩේ යන තාම පොළොන්නරුවේ ඉන්නවා. ඔවුන් රෑට අලි පන්නනවා..දවල්ට කඩේ යනවා.
ගෝලීය දේශපාලනයේ පරිවර්තනයන් සිදුවන වසරක් වන 2024 රටවල් 42ක ජනාධිපතිවරණ / මහා මැතිවරණ පවත්වන්නා වූ වසරකි. ලෝකයේ දියුණු රටවල මෙන්ම කුඩා රටවල්ද මෙයට ඇතුළත්වේ. ලෝක ජනගහනයෙන් බිලියන 4 ඔවුන්ගේ ඡන්දය සාම්ප්‍රදායික දේශපාලනය වෙනස් කරමින් අලුත් පරපුරක් වෙත දේශපාලනය යොමුවීමේ අවස්ථාවකට ගෝලීය දේශපාලනය අවත්ර්ණ වී ඇත. සමස්ත ලෝකයේම මනුෂත්වයට මූලිකත්වය ලබාදෙන්නා වූ දේශපාලනයක් වෙනුවෙන් වෙනස සිදුවන්නේ නම් එය සමස්ත ගෝලීය පුරවැසියන් වෙත සහනයක් වනු ඇත. ඇමෙරිකාව, කැනඩාව, මහා බ්‍රිතාන්‍යය, ඉන්දියාව ඇතුළු රටවල් 42ක ජනාධිපතිවරණ / මහා මැතිවරණ පවත්වන්නා වූ වසරකි.