රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
දේශපාලනයට 2024 කියන්නේ නව ඊරාවක්ම තමයි
Nisha Thursday, 07 December 2023 08:56 PM
මුළු පොලොන්නරුවම විනාශ කරා... හෙංචයියෝ දාලා කැලේ කපලා ඉඩම් අල්ලගත්තා. පරිසරය විනාශ කළා. වැලි පර්මිට් හෙංචයියෝ ටිකට දීලා හොරාකාලා අවසානයට ක්‍රිකට් එකටත් වැඩේ දුන්නා..හැමදේම විනාශ කරලා අපිට තිබ්බ ක්‍රිකට් එකත් කෑවා... හොර හැත්ත වරෙන් දැන් ජනාධිපති වෙන්න..බයවෙන්න එපා ඔබලාට කඩේ යන තාම පොළොන්නරුවේ ඉන්නවා. ඔවුන් රෑට අලි පන්නනවා..දවල්ට කඩේ යනවා.
AB Friday, 08 December 2023 08:05 AM
ගෝලීය දේශපාලනයේ පරිවර්තනයන් සිදුවන වසරක් වන 2024 රටවල් 42ක ජනාධිපතිවරණ / මහා මැතිවරණ පවත්වන්නා වූ වසරකි. ලෝකයේ දියුණු රටවල මෙන්ම කුඩා රටවල්ද මෙයට ඇතුළත්වේ. ලෝක ජනගහනයෙන් බිලියන 4 ඔවුන්ගේ ඡන්දය සාම්ප්‍රදායික දේශපාලනය වෙනස් කරමින් අලුත් පරපුරක් වෙත දේශපාලනය යොමුවීමේ අවස්ථාවකට ගෝලීය දේශපාලනය අවත්ර්ණ වී ඇත. සමස්ත ලෝකයේම මනුෂත්වයට මූලිකත්වය ලබාදෙන්නා වූ දේශපාලනයක් වෙනුවෙන් වෙනස සිදුවන්නේ නම් එය සමස්ත ගෝලීය පුරවැසියන් වෙත සහනයක් වනු ඇත. ඇමෙරිකාව, කැනඩාව, මහා බ්‍රිතාන්‍යය, ඉන්දියාව ඇතුළු රටවල් 42ක ජනාධිපතිවරණ / මහා මැතිවරණ පවත්වන්නා වූ වසරකි.