ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
දියවඩන නිලමේට මිහින්තලේ හිමිගෙන් චෝදනා
sam Tuesday, 18 July 2023 05:32 PM
බුදු දහම නිර්මල නම් ඒ දහමට අනුව පන්සල්වල / විහාරස්තාන තුල සිදුවන සියලු කට යුතුද නිර්මල බවකින් සිදුවන බව රටේ සියලු පුරවසිබවුද්ද්යන් වෙත ප්රත්යක්ෂ විය යුතුම වේ. වර්තමාන දියවඩන නිලමේගේ ක්‍රියාකලාපය පිලිබදව රටේ ජනතවට මතුකළ ප්‍රශ්න වලට පිළිතුරු ලබාදීමට ඔහු අසමත්ව ඇත. දියවඩන නිලමේ වසයෙන් බලපවත්වන කල සිමාව අඩු කල යුතු අතර ඔහු දළදා මාලිගාවේ ප්‍රධන මුදල් බාරකරු නිසා විනිවිද බවකින් යුතුව කට යුතු කිරීමට වගබලා ගත යුතුවේ. පුණ්‍ය ආ යතන වෙත ලබාදෙන්නාවූ මුදල් සම්බන්දව මහාබාන්ඩාගරය දැනුවත් විය යුතු අතර රුපියල් 1000කට වඩා ලබා දෙන්නාවූ මුදල් සදහා මුදල් ලැබීමෙන් පසු # යක් සහිත කුවිත්න්සියක් නිකුත් කිරීම පිලිබදව කටයුතු කල යුතුව ඇත. බුදු දහම සියලු මනුසත්වයට ලබාදුන් අවවාදාත්මක නිර්මල දහමකි, එය ආරක්ෂා කිරීමට බික්ෂු බික්ෂුනි පමණක් නොව දියවඩන නිලමේ ඇතුළු සියල්ලෝම නිර්මලව විනිවිදව කට යුතු කල යුතුවෙමු. නිර්මල බුදුදහම නිර්මලව ආරක්ෂා කොට පවත්වාගෙන යාමට පන්සල්වල / විහාරස්ටාන්වල විහාරස්තානවල වදවසයකරනාවූ සියල්ලන්ගේම වගකීමකි.