(බිමල් ශ්‍යාමන් ජයසිංහ, දිලංගා ගෝමස් සහ ගයාන් සූරියආරච්චි)
කළුබෝවිල වෙළදසලකට මීට සුළුවේලාවක පෙර පැමිණි වෙඩික්කරුවකු වෙඩි ප්‍රහාරයක් එල්ල කර පළා ගොස් ඇතැයි දෙහිවල පොලිසිය පවසයි .
වෙඩිතැබීමෙන් කිසිවෙකුටත් හානි සිදුව නොමැති බවත් සදහන් වේ.
යතුරු පැදියකින් පැමිණි දෙදෙනකු මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇත.


COMMENTS
ටෙලි නාට්ටි කෑල්ලක් අනේ. කැමරාකාරයෝ හැංගිලා ඉන්නේ. නැත්තං අපේ එවුන් මැජික් වගේ එතැනට හොම්බ දානවනේ...!