IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


කොස්ගොඩ තරුණයකු වෙඩි තබා මරයි

(එම්.සුසිල් පියන්ත)

කොස්ගොඩ දූවේමෝදර අද (31)අලුයම සිදුවූ වෙඩි තැබීමකින් තරුණයකු මියගොස් ඇති බව කොස්ගොඩ පොලීසිය කියයි.

මෙසේ මිය ගොස් ඇත්තේ කොස්ගොඩ දූවේමෝදර පදිංචි විසිතුන් හැවිරිදි තරුණයෙකි.

මිය ගිය තරුණයා සිය නිවසේ නිදා සිටියදී යතුරු පැදියකින් පැමිණි නාදුනන තුවක්කුකරුවන් දෙදෙනකු මේ තරුණයාට වෙඩි තබා පලා ගොස් ඇති බවද පොලීසිය කියයි.

මේ වැඩි තැබීම අද(31)අලුයම පහත් පහයි කාලත් අතර සිදුවන්නට ඇතැයි පොලීසිය කියයි.

මිය ගිය තරුණයාගේ පියා කොස්ගොඩ ප්‍රදේශයේ කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන අයකු බවද පොලීසිය කියයි.

 



අදහස් (9)

කොස්ගොඩ තරුණයකු වෙඩි තබා මරයි

Perera Thursday, 31 July 2025 07:59 AM

කොල්ලත් නසාරානි වැඩක් කරලා ඇති

:       10       2

ගුණරත්නThursday, 31 July 2025 06:33 PM

මේ මහත්තයා අහක යන වෙඩි උණ්ඩයක් වැදිලා යටියන්තොට ගියොත් අපිත් කියන්නේ නසරානි වැඩක් කරන්න ගිහින් කියලා.

:       0       0

Anura Kumara Thursday, 31 July 2025 08:05 AM

තරැන ජිවිතයක් අපරාදේ, මේවා කරවන මිනිස්සු ඇයි මේ වගේ අපරාධවලට යොමු වෙන්නේ. මේකේ ප්‍රතිඵල තමන්ට ලැබෙන බව දන්නේ නැද්ද?

:       0       5

සුභ Thursday, 31 July 2025 08:24 AM

මිස්ට බංකු බංකු ඇච්චුඅලි දිස් ඉස්ස බිග් කුවෙච්චන් ඉන් දිස් බුයිටිපුල් කන්ටි

:       3       12

සෙනෙවිරත්න Thursday, 31 July 2025 09:54 AM

තම තමන්ට මරන තර්ජන තිබේ නම් පොලීසියට දන්වා ආරක්ෂාව ගන්න. බොහෝ මරන යමකට සම්බන්ධ අය. ප්‍රශ්නය ඒ අයට නීති රැකවරණ පතන්න බැරි එකය

:       8       8

ටිල්වින් සීයා Thursday, 31 July 2025 10:12 AM

උගුර ලේ රහ වෙනකම් කෑගහල ආණ්ඩුවක් අරන් දුන්න. ඩෝබිලා දාහකට විතර වියදම් කරගෙන ආණ්ඩුව රකින්න හදනවා. මේකාටයි පාපිසි ටිකටයි අඩුගානේ මිනීමැරුම් ටික නවත්තගන්න බෑ. නොදකින්.

:       14       19

Don perea Thursday, 31 July 2025 10:19 AM

රටේ ඉන්න බයියෝ පැතූ වෙනස.

:       8       15

කපුරුහාමි Thursday, 31 July 2025 02:43 PM

සුදුවෑන් ඝාතන අතුරුදහන් මිනීමෝරු කරවපු දූෂිත පවුල් පාලන ආණ්ඩුව කාලේ කැළෑ නීතිය රජ කෙරුවා. අධිකරණය පවා දේසපාලණීකරණය කරලා, රටේ යුක්තිය නීතිය, සාධාරණය පවා නැති කරලා තිබුනේ? ඒවායේ ප්‍රතිඵළ නැතුවා නොවෙයි...

:       2       1

Kamal Koyrala Thursday, 31 July 2025 02:45 PM

මෙයා ඩුබායි සැඟව සිටින පාතාල නායකයෙක් ගේ මෙහෙය වීම මත සිදු වීමක්

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 426 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16822 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 651 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site