2025 දෙසැම්බර් මස 04
777
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
575
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
461
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
උදයංගගෙන් නාමල්ට සහතිකයක්
මැක්ස් Sunday, 20 August 2023 06:43 PM
නාමල්ට කලින් ජාජබෙට ටිකක් ආණ්ඩු කරන්න ලැබුණොත් හොඳයි. මොකද ලංකාවේ මෙතෙක් බිහිවුණු අසාර්ථකම සහ බොරුකාරම දේශපාලන කයිවාරු කාරයෝ රොද බැඳලා ඉන්නේ එතැන කියන දේ මිනිසුන්ට.. එතකොට හොඳටම තේරෙනවා. කොටින්ම තිස්සමහාරාමේ මිනිස්සු අත්දැකපු දේ රටටම අත්දකින්න පුළුවන් වෙන්නේ එතකොට. වැඩ වර්ජන මෙහෙයවලා කොම්පැනි බංකොළොත් කරනවා වගේවත්, නිදහස් අධ්‍යාපනය බේරා ගනිව් කියලා සරසවි සිසුන් මහා පාරට දක්කන එක වගේවත්, ආණ්ඩුව කරන ඕනෑම වැඩකට මොනවා හෝ කියලා අකුල් හෙලනවා වගේ වත්, දායක සභාව අන්දලා බිස්නස් ක්ලාස් යන එක වගේවත්, අනිත් ඔක්කොම හොරු අපි විතරයි සුදනෝ කියන ගමන් මෝල්ටාවේ බිස්නස් කරන එක වගේවත් වැනි නොයෙක් කඩාකප්පල් වැඩ කරන එකයි ආණ්ඩු කරන එකයි දෙකක් කියන දේ කාටකාටත් තේරුම් යන්නේ එතකොට...
NeelaSunday, 20 August 2023 10:31 PM
ඔබේ අදහස වැරදිම නෑ. ඒත් නාමල් යනු සජිත් හෝ අනුරට වඩා හොඳින් රට පාලනය කර දියුණු කරන පුද්ගලයෙක් කියා හිතන එක නම් සිහිනයක් හෝ බොරුවක්. ලංකාව දියුණු කර ජනතාවට සුවෙන් සැපෙන් ඉන්න පුළුවන් රටක් බිහි කරන පුද්ගලයෙක් තාම කරලියට ඇවිත් නෑ. ඔහු දේශපාලනයම පමණක් කළ සජිත්, අනුර, නාමල්, චම්පික, විමල් වගේ මන්ත්‍රීයෙක් නොවිය යුතු අතර හමුදාකාරයෙක්ද නොවිය යුතුයි. ඔහු පොදු ජනතාව සමග ජීවත් වූ, ලෝකය දැන හඳුනාගත්, උගත්, බුද්ධිමත්, ජාති ,ආගම්, කුල බේද නොසලකන අවංක ලාංකිකයෙක් විය යුතුයි...
ගජමිතුරෝ Monday, 21 August 2023 11:46 AM
නාමල් නීතිවේදීතුමා ඔයැයිගේ උදයංග බාප්පට බැසිල් බාප්පා ගේන්න බැහැ. ඒ නිසා තමයි ඔයැයි ගේන්න දඟලන්නේ... අබමල් රේණුවක තරම් මොළයක් ලංකාවේ ඡන්ද දායකයින්ට නොතිබුනොත් උදයංග බාප්පා යුවරජු වෙන්න පුළුවන්... රටට දෙයියන්ගේම පිහිටයි...!