(රොමේෂ් මධූෂංක සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්ච්චුනා රාමනාදන් මහත අද (29) දින යපනයේදී විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
සැකකාර මන්ත්‍රීවරයා ජනවාරී 20 වනදා අනුරාධපුර රඹෑව පොලිස් වසමේදී රථවාහන රාජකාරිවල නිරතව සිටි පොලිස් නිලධාරීන්ට සාපරාධී බලහත්කාරය පා රාජකාරියට බාධා කිරීමේ චෝදනාව මත මෙලෙස අත්අඩංගුවට ගැනීම සිදු විය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ වැඩේ...
මෙයා දුවයි කියලා හිතලා වෙන්නැති මාංචු දාන්නේ... අරයාට නොදැම්මේ දුවන්නේ නැතිවෙයි කියලා වෙන්න ඇති...
අමු ගවයෙක්. පොලිසියටත් තාම සිස්ටම් එක චේන්ජ් කරගන්න බැරිව වගේ ඉන්නේ. අල්ලා ගන්න සුමානයක් විතර ගියා... නම හරියට ලියලා උසාවි දාගන්න බැරිව ගියා... සාමාන්‍ය මනුස්සයෙක් නම්, වෙඩි තියලා හරි අල්ලා ගනියි.
මානසික ලෙඩෙක්...!