IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


අරගලයෙන් වුනේ රනිල් ජනාධිපති වීමයි



අදහස් (1)

අරගලයෙන් වුනේ රනිල් ජනාධිපති වීමයි

pj Friday, 22 July 2022 03:03 AM

රනිල් වික්‍රමසිංහ මහතා නව ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප්‍රජාව සුබ පැතුම් එක් කළේය. ඇමෙරිකා එක්සත් ජනපදය, බ්‍රිතාන්‍ය, නවසීලන්තය, ඔස්ට්‍රේලියාව සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සුබ පැතුම් එක් කළහ. ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරමින් වත්මන් ආර්ථික සහ දේශපාලන අර්බුදවලට විසඳුම් සෙවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ රජය කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු වන බව එම සුබ පැතුම් වල පොදුවේ ඇතුළත් විය. එසේම ශ්‍රී ලංකාවට ආර්ථික ප්‍රතිසංස්කරණ අවශ්‍ය බවත් එම සුබ පැතුම් වල සටහන් විය. නව රජය සහ සියලු පාර්ශ්ව සාමකාමී,ස්ථාවර ශ්‍රී ලංකාවක් වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදය,නීතියේ ආධිපත්‍ය, මානව අයිතිවාසිකම්, සාමකාමීව රැස්වීමේ අයිතියට, අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට ගරු කිරීම අත්‍යාවශ්‍ය කරුණක් බව එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ. එසේම ව්‍යවස්ථානුකූලව පත් වූ නව ජනාධිපතිවරයා සමඟ කටයුතු කිරීමට සුදානම් බව එම නිවේදනයේ දැක්වේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 89 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2026 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1563 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site